අපි විජයගෙන් නෙමේ පැවතගෙන එන්නේ..................
අපි පැවතගෙන එන්නේ යක්,නාග,රක්,අසුර කියන ග්රෝත්ර වලින්...
විජය ආවයි කියලා මහා ලොකු වෙනසක් උනේ නැහැ... විජය කියන්නේ පල් හොරෙක්නේ!!! :lol::lol:
තවත් සැකයක් තියෙන්නේ විජය ඇත්තටම ලංකාවට ආවද කියන එකයි...... :oo::oo:
මොකද විජය ඇතුලු පිරිසට හොදට...