1. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    බලමු බලමු !! මම වැඩ්ඩා :)
  2. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    ( හුදෙකුත් විහිළුවක් පමණි තුන් හිතකවත් මෙම ෆෝරම් එ‍කේ ඉන්න මිතුරන් සමග තරහක් වත් ඒන්ජල් නංගිට ‍විශේෂ කැමැත්තකුත්‍ නොමැත)
  3. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    :shocked::shocked: කව්ද අක්කේ මස්සිනා ? :confused: ලෙස‍ටම කන්න වෙයිද ? :eek:
  4. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    ඒකි මට විතරයි හරිය ??? :frown::frown::frown: මෙහෙමනේ මගේ ප්ලෑන් එක සමීරයි ‍ටෲතුයි ගහ ගන්නවා.. ඒ වගේම එහෙන් මෙහෙන් එන උන්ට ටෲත් සද්දේ දාලා උන්ගෙනුත් ටෲත් හොද හැටි අහා ගන්නවා !!! :lol::lol: මම සමීරට සපෝට් එක දෙනවා.. :):)අන්තිමට ටෲත් බුවා ලෙසටම කෑවහාම මිනිහා ගේම් එකෙන් කැපෙනවා...:nerd::nerd...
  5. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    උබ මොකැයි පනින්නේ ?? පැත්තකට වෙලා හිටු !!! :eek::eek::oo: පැහැදිලි ඉරිසියාව ;);)
  6. වැඩ්ඩා

    කව්ද කියන්නෙ ඩයලොග් චා කියල අහ්..??

    මචන් ඔය සොෆ්ට්වෙයාර් පොජ්ජෙන් පෙන්නන ස්පීඩ් එකම එනවද කියලා චෙක් කොර ගනින් !! :rolleyes::rolleyes: මමත් ඩයලොග් පාරිබෝගිකයෙක් තමයි!! මගේ ලග තියෙන්නේ ඩයලොග් එකෙන් හදලා දෙන මොබයිල් පාර්ට්නර් සොෆ්ට්වෙයාර් එක පෙන්න‍‍න්නේ නම් ගිනි කසයා කියලා.. ඒ උනාට චෙක් කොරාම බඩ යනවා ස්පීඩ් එක දැකලා
  7. වැඩ්ඩා

    සිප ගැනීම

    ලංකාවේ නම් තමයි :lol::lol: යකෝ තෝ කොහොමද බොරුවක් කියන්නේ ?? මගේ කොම්පීතරේ පලලා ඇත්ත :frown::frown:
  8. වැඩ්ඩා

    royal kupadiyange madana wisee

    රිදිලා :shocked::shocked: එහෙම ඉන්න බැහැ ‍ඇයි මොනවා කරන්නද ?? :):) තියෙන අමාරුවට තමා :lol::lol: තෙරඩ් එක උඩ‍ට පළ.... බම්ප්
  9. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මේ....... අකමැත්තක් නැත්තන් මම ෆයර් :love::love: ඒන්ජල්ගේ :love::love: බිල ගෙවන්නද ?? දැන් කීයක්ද ඇවිත් තියෙන්නේ ??? :cool::cool:
  10. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    අවුරුද්දෙන් පස්සේ බබා කෙට්ටු වේද ?? :confused::confused:
  11. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මෙම සතිය තුල වෙබ් ඩිසයිනින් සදහා අත්තිකාරම් මුදල් ගෙවනා සැමට 20% ක මිළ අඩු කිරීමක් :yes::yes: (මෙය මුදල් ගෙවා ප්‍රචාරයකරන ලද දැන්වීමකි)
  12. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    තො මොකැයි රවන්නේ ?? :frown::frown:
  13. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    එසේම වේවා බුදු චොප්පේ අය්යේ !!! :lol::lol:
  14. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    වෙන්න ඇති බන් !! තව අවාසනාව කියලා දේකුත් තියෙනවා නේ!! :(:(
  15. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    Thanks!!
  16. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    සුභ සුර්ය මංගල්‍යයක්... බබාට කෝල් කරා අක්කට සුභ පතන්න කොහෙද ඒකා ෆෝන් එක ගන්නේ නැහැ !!
  17. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මම නම් යහතින් කෙල්ල ගැන නම් දන්නේ නැහැ !! කාලෙකින් තෙරෙඩ් එකට ආවෙත් නැද්ද මන්දා සුරංගනා‍වී !!! අය්යෝ!! (සුදෙකුත් ෆ‍න් එක සදහා පමනි --- පද හැදීම තහනම්.... විශේෂයෙක් කියන්නේ මල් බබ කියන බබාටයි !! )
  18. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මටද පලවෙනි රෙප් දුන්නේ ?? දෙවි පිහිටයි උබට !! සාමන්‍යයෙන් මගේ වටේ ඉන්න උන් වැඩක් මුලින් පටන් ගද්දී මාව ගාව ගන්නේ නැහැ හේතුව උන්ගෙන්ම තමා අහන්න ඔනේ :(:(
  19. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    :yes::yes::lol::lol: තාම යහතින් !!

    No contents