නායකයා දකුණු කොරියා ප්රසංගයක් නරඹලා
දකුණු කොරියාවේ අතිශය ජනප්රිය ‘කේ පොප්’ සංගීත කණ්ඩායමේ ප්රසංගයක්, උතුරු කොරියාවේ ප්යොංග්යැංග් අගනුවරදී පැවැත්වුණු අතර, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බිරිය ද සමඟ එය නැරැඹීමට ගිය බව වාර්තා වේ.
‘කේ පොප්’ පොප් සංගීත ප්රසංගය නැරැඹීමට පසු වේදිකාවෙන්...