1. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    රෙප් ඕනේ නැහැ...නිර්මාණයට ගොඩ වැදුනට ස්තුතියි...
  2. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    අනේ වාසනාවන් :yes::yes::yes:
  3. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    සහ්ශ්‍රයේ දරුවෝ වනාහි හදවත් නැත්තෝය...අල්ලස් උවමනා නැත...
  4. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    බොහොම ස්තුතියි මල්ලි. මල්සරා අන්ද මන්ද වෙලා ඉන්නේ:)
  5. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    අවතැන් උනු ප්‍රෙමයට තැනක් නැති හන්ද තමයි මල්සරාට ඒක හරියටම තියන තැනක් හොයාගන්න බැරි :) බොහොම ස්තුතියි මල්ලි.
  6. Dewrangi

    The truth behind the දන්නෝ බුඳුන්ගේ....!

    කිෂානි කියන්නේ හොඳ හදවතක් ඇති විශිෂ්ට හැකියාවක් සහ මනා පෞර්ෂයක් ඇති කෙනෙක් සහ මගේ සමකාලීනයෙක්. පාසැල් ගේට්ටුවෙන් ඇතුල් වෙලා 6 වසරේ පන්ති කාමර වලට යද්දී කිෂානිගේ ගායන පෙරහුරුව ඈතට ඇසෙනවා. ඒ තරම් කුඩා කාලයේදී පවා එය ඉතා සවිමත් හඬක්. එයාව පෞද්ගලිකව දන්නා කෙනෙක් විදියට මේ මඩ ගැසීම් දකින එක හිතට...
  7. Dewrangi

    හිතේ_නලියන_හැගුම්!

    නිතර ලියන ආකෘතියෙන් පිට පැනලා, මේ ලියන තියන ආරට මම බොහොම කැමතියි. අපූරු නිර්මාණයක්.
  8. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    ඔව් හිතූ හිතූ අතේ විදිනවා, මිනිස්සු වල්මත් වෙලා හින්ද වෙන්නැති. බොහොම ස්තුතියි මල්ලි.
  9. Dewrangi

    මෙන්න ගුරුවරු

    Respect !!!
  10. Dewrangi

    චුම්භක ධාරාව

    බෙදා ගත්තට ගොඩක් ස්තුතියි. වටිනා දෙයක්.
  11. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    බොහොමත්ම ස්තුතියි ඔබට. රස වින්දා නම් එය තමයි මගේ සතුට.
  12. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    අවුරුදු 27ක් තිස්සෙම ලියනවා මල්ලි. මැරෙනකල් ලියනවා. සියලු දේ බාරගන්නවා. සමහර විට මම ලියන්න පටන් ගනිද්දී මේ ටැග් දාපු අය ඉපදිලත් නැතුව ඇති. :lol:
  13. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    ඔයාලට මතක් උනාම මොකෝ. මටත් මතක් උනා, ලියල ඉවර වෙලා කියෙව්වයින් පස්සේ.
  14. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    බොහොම ස්තුතියි මල්ලි. ගණන් ගන්න එපා. අදහසක් තමයි වටින්නේ.
  15. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    මේක නම් හරි අපූරුයි...
  16. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    කොහොමත් රෙප් සහ මේ නිර්මාණ වල කිසිම සම්බන්ධයක් නැහැ මල්ලි. ඒක මේ සයිට් එකේ තියන Ethics හරහා වෙන දෙයක් නිසා, ඒවා කැපුනත් එකතු උනත් එය මගේ ආර්ථිකයට හෝ මගේ ජිවිතයට බලපාන්නේ නැහැ. එහි තිබෙන හරය තමයි කෙනෙක් දෙයක් කියවල තෘප්තියක් ලබනවා කියන හැඟීම. අනිත් අතට ටැග් දාන්නේ කශේරුකාව නැති මිනිස්සු. ඒ ගැනත්...
  17. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    ඒ ගැන නම් මට කිසිම ගානක් නැහැ මල්ලි. නමුත් ප්‍රතිපත්තියක් හැටියට කාලය දේශය දීපය බලල නොගැටී ඉන්න එක නම් මම කරනවා.
  18. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    දැනුයි ටැග් එක දැක්කේ. ඔයා නොකිව්වා නම් දකින්නෙත් නැහැ. රෙපුත් කපල තියෙන්නේ. ආසාවනේ ඉතින්. කොහොමත් දේශපාලන නූල් වැඩිපුර යද්දී මම නිර්මාණ දාන්නේ නැහැ. ඒකයි පහු ගිය කාලෙත් නැවැත්තුවේ. ඒ කාලෙට මේකේ ඉන්නේ ඔක්කොම මොලේ අමාරු කාරයෝ. ඕව ඔහොම තමයි මල්ලි.

    No contents