1. Dewrangi

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

    මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...
  2. Dewrangi

    මිදුල

    ෆොන්ට් size 3 හෝ 4 වගේ දාන්න..එතකොට රස වින්දනයට බාධාවක් වෙන එකක් නැහැ.
  3. Dewrangi

    මුතු කර්මාන්තය - Pearl fisheries (මන්නාරම)

    අපූරු තොරතුරු ගොන්නක්ම අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි මල්ලි.
  4. Dewrangi

    මිදුල

    හොඳ අදහසක්..මේවා දානකොට ෆොන්ට් පොඩ්ඩක් විතර පොඩි කරලා දාන්න මල්ලි .
  5. Dewrangi

    ගුවන් යානා ක්ශේතරයට සම්බන්ද පුද්ගලයන්

    දැනුම බෙදා ගත්තට ස්තුතියි.
  6. Dewrangi

    කොහොමද_මේ_Music_Theme_එක...

    පළවෙනිම video එක විතරයි තාම බැලුවේ...wow කියල තමයි සරලවම කියන්න තියෙන්නේ..හරිම අපූරු සංගීත සංකලනයක්...ස්තුතියි පෙන්නුවට මේ නූල සහ අපිත් එක්ක බෙදා ගත්තට...ඉතිරි ටිකත් හෙමින් සැරේ බලන්නම්
  7. Dewrangi

    පොම්පෙයි නගරය ( Pompeii )

    හොඳ ලිපියක්..
  8. Dewrangi

    උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...

    ගොඩක් ස්තුතියි මල්ලි.
  9. Dewrangi

    අභිධර්ම සංගමය.

    තෙරුවන් සරණයි..
  10. Dewrangi

    උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...

    බොහොම ස්තුතියි මල්ලි..ඔයාලගේ ඇගයීම් ලොකු ශක්තියක්...
  11. Dewrangi

    ගිනි දවල් මදුසමය....... Gini dawal Madhu Samaya.... (Honeymoon in Daytime)

    මේ නිර්මාණය උඩට ගත්තට ස්තුතියි..රසවත් නිර්මාණයක්...
  12. Dewrangi

    උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...

    බොහොම ස්තුතියි මල්ලි ඔයාගේ කාලය නිර්මාණයක් වෙනුවෙන් කැප කලාට :)
  13. Dewrangi

    උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...

    බොහොම ස්තුතියි මල්ලි...සැබෑ නිර්මාණ කරුවෙක්ගේ අරමුණ විය යුත්තේ මිනිසුන්ට ජීවිතය පෙන්වා දීමයි..මිනිසුන්ගේ ආත්මයට කතා කිරීමයි..මම මහා නිර්මාණ කරුවෙක් නොවුනත් මගේ උත්සාහයත් එයමයි..ඔබ ජිවිතයේ යමක් මගේ නිර්මාණයක් හරහා සංවේදනය කළා නම්, එයම තමයි මගේ සතුට...ඉදිරියටත් හැකි අයුරින් මෙවැනි නිර්මාණ කරන්න...
  14. Dewrangi

    උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...

    මේ කවිය නම් බොහොම ලස්සනට පද ගැලපිලා තියනවා...ගුරු හරු කම් මොකටද, මේ ලියන්නේ අපූරුවට...
  15. Dewrangi

    උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...

    බොහොමත්ම ස්තුතියි මල්ලි...ඔව් හරියටම වින්දොත් බොහෝ ගැඹුරු දෙයක් අන්තර්ගතයි..

    No contents