1. chantel123

    peoples ලීසිං

    peoples ලීසිං එකේ වැඩ කරන කවුද ඉන්නේ ?
  2. chantel123

    සතියකින් ආණ්ඩුව පෙරළෙයි

    අනිවා පෙරලන්න ඕන මමත් සපෝර්ට් එක දෙනවා
  3. chantel123

    වාහනේට GPS සෙට් කරපු අය කව්ද ඉන්නෙ?

    Rs3800 කට දෙන්නම් ....විශේෂත්වය නම් අදාල location බලද්දි data නො කැපීමයි ......කැමතිනම් pm එකක් දාපන් ........
  4. chantel123

    වාහනයක් ගන්න finace එකක්

    සිරවට අහන්නෙ බන්
  5. chantel123

    වාහනයක් ගන්න finace එකක්

    වාහනයක් ගන්න finace එකක් මචන් මෙකයි වහනයක් ගන්න finace එකක් දනකොට මොනවාද ඔනෙ කරන්නේ? ඉඩමෙ ඔප්පුව ඔනෙද?
  6. chantel123

    වාහන insurance

    අද කාලේ එහෙම තමයි...අඩු ඒවා තමයි හොයන්න ඕන
  7. chantel123

    වාහන insurance

    මචං තර්ඩ් පාටි දාන අඩු ඉන්ෂුවරන්ස් එක මොකක්ද?
  8. chantel123

    People's Bank Online

    Sms active නම් ගෙදර ඉදලම පුළුවන්
  9. chantel123

    හැපි එන්ඩින් සහිත මසාජ්

    ඔය සයිට් එකේ බාගයක් බොරු තියෙන්නේ .කියන ඒවා නෙමෙයි ගියාම දෙන්නේ තනි බයිලා
  10. chantel123

    මහ වැසි

    වෙලාවට උඹ දැම්මෙ මං හෙට අනිද්ද ගමනක් දාලයි හිටියෙ ..ඒක පොඩ්ඩක් කැන්සල් කරන්න වෙනවා
  11. chantel123

    ❖ බෞද්ධයනි අවදිවව් !!! [අනිවා වැදගත් - Don't miss] ❖

    ඕක youtube channel එක බ්ලොක් කරන්න ඕන ...මට නම් පේන්න බැරි එකෙක් ....
  12. chantel123

    Licence

    මචන් වෙහෙරහැර weel car licence ගන්න කියක් යනවද? Lurnes එකක් නැතුව direct ගන ඔනෙ....bike licence තියෙනවා මට...
  13. chantel123

    වහන ලයිසන්

    ඔව් ඔව්
  14. chantel123

    වහන ලයිසන්

    මේකයි මට bike licence තියනවා....සැහැල්ලු වාහන ලයිසන් ගන්න ඕන ..එතකොට මට දැනගන්න ඕන ඒකෙන් ඩිමෝ බට්ටා වාහන පදින්න පුලුවන්ද? B කිය තියෙන එක තමයි මට දාල තියෙන්නෙ....
  15. chantel123

    Beautiful Girls

    මෙක කොල්ලෙක් ද මන්ද...ජන්ගිය ඇතුලේ පඉයක් තියනවා වගෙයි ...
  16. chantel123

    Dialog tv

    App එකක් දැම්මා..ඒත් හරි ගියේ නෑ
  17. chantel123

    Dialog tv

    මචන් මම dialog tv prepaid එකක් ගත්තා ...හැබැයි හයිකරන විදිය දන්නෙ නැහැ....හෙලප් එකෙක් ඔනෙ......

    No contents