වහන ලයිසන්

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මේකයි මට bike licence තියනවා....සැහැල්ලු වාහන ලයිසන් ගන්න ඕන ..එතකොට මට දැනගන්න ඕන ඒකෙන් ඩිමෝ බට්ටා වාහන පදින්න පුලුවන්ද? B කිය තියෙන එක තමයි මට දාල තියෙන්නෙ....
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේකයි මට bike licence තියනවා....සැහැල්ලු වාහන ලයිසන් ගන්න ඕන ..එතකොට මට දැනගන්න ඕන ඒකෙන් ඩිමෝ බට්ටා වාහන පදින්න පුලුවන්ද? B කිය තියෙන එක තමයි මට දාල තියෙන්නෙ....

    dimo batta eke number eka anuwa tamai.
    samahara numbers tiyenawa bara waahana licence one.
    mata number eka mathaka na..
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බට්ටාගේ එල් නම්බර් තියනව බර වාහන
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ඩීමෝ බට්ට L නම්බර් පදින්න බැ ඒවට බර වහන ලයිසන් ඔනෙ, ඒත් P නම්බර් තියෙන බට්ට පදින්න පුලුවන් ඒක සැහැල්ලු වාහන...