මචන් මටත් තියෙනවා ඕක. ගොඩක් දුක් විදිනවා ලෙඩ නිසා :( ජීවිතේ එපා වෙනවා ඕව මතක් කරද්දී. මට තියෙන්නේ කාර්ටිලේජ් ටිකක් ගෙවිල. දනිස් වලට බර වැඩ කරනකොට අමාරුයි. මමනම් දැනට කරන්නේ ඉංග්රීසි බෙහෙත්. මමත් සිංහල බෙහෙත් කරන්න ගොඩක් තැන් වලට ගියා.එත් මටනම් අඩු උනේ නැහැ. ඉංග්රීසි බෙහෙත් කලත් වේදනාව අඩු...