නෑ මචන්.... මේ කාර් එක hatchback එකක් බවට සැකයක් නෑනේ.... මේකට crossover එකක් කියන්න බැහැනේ මචන්, විශේෂයෙන්ම කාර් එකේ පළල සහ එන්ජින් ධාරිතාව මදි එහෙම කියන්න. ඒකයි මම මේක hatchback එකක් කියලා කිව්වේ. අනික, මට hatchback වල ගිහිල්ලා එච්චර පළපුරුද්දක් නෑ. මම ඇත්තටම හිතුවේ ඒවා city use එකට විතරයි...