330km's damn thats long, without stops![]()
Yes Machan..walikanda to Tangalle (via Colombo hi way ) with couple of 10 - 20 min rest
330km's damn thats long, without stops![]()
IDK why everyone like real SUVs and wannabe mini pseudo SUVs![]()
menna ahapalla. matath wahanyak ona wela thibba.mage budget eka laksha 20 ta adu.so mama kalpana kara 20 k deela alto800 wage indian labbak aran konda wakutu karan moona hangagena yanawada
nettam tikak parana unath Japan ekakata gihila thamange personality eka thiyagena yanawada kiyala.
eeta passe mama gatta kalabala nowi tikak hoyala Mazda familia BJ5P 2001(prado light model eka- mokada eka thamai market)
wishwasa karapalla mama gatta hondama theerana walin ekak eka.
issara matath thibba MICRO mx-7 ekak.aran maasa 8 n wikka. mala jarawa.
lolz ae kale alto 800 padina ewwun wage mamath ahana ewwunta kiyanne MICRO eka patta wahane kiyala.lolz![]()

Renault KWID ශ්‍රී ලංකාවට පැමිණේ
www.ada.lk
(ෂමිල පෙරේරා ) 2016-06-03 20:42:16
ලොව ප්රමුඛ වාහන සන්නාම රැසක මෙරට පූර්ණ බලයලත් අලෙවි නියෝජිත ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්.) සමාගම (AMW) මගින් ලොව විශිෂ්ටත්වයට පත් Renault KWID මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. ප්‍රංශ තාක්ෂණයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත Renault KWID, Mini Hatchback SUV කාණ්ඩයේ ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වූ මෝටර් රථය බවත්, විශිෂ්ට ක්‍රියාකාරීත්වය, නව්‍ය තාක්ෂණය හා ආකර්ෂණීය නිමාව මෙහි සුවිශේෂත්වය බවත් ඔවුන් කියයි.
Renault KWID රථය Timing chain වලින් තොර DOHC 800cc එන්ජිමක් බලගැන්වෙන්නේ, වේග බල 5 කින් යුතු ගියර් පද්ධතියක්ද සහිතවය. ලීටරයකින් කි.මී. 25.17 ක් වැනි වැඩිම ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබාදෙන Renault KWID රථය අවම නඩත්තුවකින්ද යුතු බව කියයි.
මෙම නවතම රථය හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් AMW සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සමන්ත රාජපක්ෂ මහතා පවසා සිටියේ, “අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම Mini Hatchback SUV රථයක් ලබාදීමට අපට හැකිවුණා. එය ජාත්‍යන්තර තත්ත්වයේ නිෂ්පාදනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එවැනි ආකර්ෂණීය නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවට ගෙන්වීම හා ඒ සජීවි අත්දැකීම ලබාදීමේ ගෞරවය ලබාගැනීමට හැකිවීමත් පිළිබඳ අප ආඩම්බර වෙනවා. අප මේ නව්‍ය නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ලෝලීන් වෙත හඳුන්වා දෙන්නේ දැරිය හැකි මිලකටයි. Renault සතු සුවිශේෂීත්වය හා අනර්ඝත්වය ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීම AMW සමාගමේ අරමුණයි" යනුවෙනි.
http://www.ada.lk/article/163080/Renault-KWID-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A

dawas 6 ta machan 1300 diwwe...anthima dawase witharay 331km eka digata awe..Manuel auto kiyala na mama danna tharamin hoda naha thama eka digata wada denna.wahanayak unath hithak papuwak athi ban![]()
සමන්තයා කැ# ගජබින්න කෙලින හැටි බලහංකො දෙන්න හිතයි බල්ලගෙ මූනකට සමතලා වෙන්න
මේව බලන හයහතර නොදන්න සොන්නළු දුවන් ගිහ්න් උස්සගෙන එනවා ඉතින් විසිදෙකේ ඩක්කුව
මාත් ඇතුළුව 2000 දෙනෙක් දැන් අරන් ඉවරයි නේ මචන්...
Renault KWID, Mini Hatchback SUV
මොකෝ මෙහෙම කැටගරි එකක් ලෝකේ කොහෙවත් නෑනේ 

ලීටරයකින් කි.මී. 25.17 ක් වැනි වැඩිම ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබාදෙන Renault KWID රථය අවම නඩත්තුවකින්ද යුතු බව කියයි.

විශිෂ්ටතම Mini Hatchback SUV රථයක් ලබාදීමට අපට හැකිවුණා.

එය ජාත්‍යන්තර තත්ත්වයේ නිෂ්පාදනයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

අප මේ නව්‍ය නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ලෝලීන් වෙත හඳුන්වා දෙන්නේ දැරිය හැකි මිලකටයි. Renault සතු සුවිශේෂීත්වය හා අනර්ඝත්වය ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීම AMW සමාගමේ අරමුණයි" යනුවෙනි.

අපරාදේ මුංට දේවල් තේරුම් කරන්න මේකේ කොටන වෙලාව. මී හරක් පැටියෙක් අරං ඇවිත් ඌට අවකලනය උගන්නපං. ඒක මීට වඩා ප්‍රතිපලදායකයි 

KWID කියන්නෙ Entry-level crossover එකක්. ඇත්තටමනම් ඕක Entry level hatchback එකක්.

එච්චරයි.අපරාදේ මුංට දේවල් තේරුම් කරන්න මේකේ කොටන වෙලාව.
මේ කාර් එක ඇණවුම් කරපු කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ මේක crossover එකක් නම් නෙවෙයි කියලා.
මේක සරලව hatchback එකක්.එච්චරයි.
මේ කාර් එක ඇණවුම් කරපු කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ මේක crossover එකක් නම් නෙවෙයි කියලා.
මේක සරලව hatchback එකක්.එච්චරයි.
උඹ ඒක දැන්වත් තේරුම් ගත්තා නම් හොඳයි.
Kwid for ever, නැද්ද මචෝ?
ඉන්දියන් කාරයොන්ටත් කාලා ඇඳලා පාරේ රී@ ජීවත් වෙන්න ලාමක ටිංටිං රට හරක් දෙතුන් දාහක් වත් තව හැදෙන්න ඕන

මෙන්න මෙතන තමයි උබට වැරදුන තැන. මගේ main drive වාහනේ Mazda Axela - 2011 smile face edition. ඕනේ තරන් ගරහපන් ඕනේ දෙයක් කියපන්. කියන දේ අනිවා මම ඉගෙන ගන්නවා. වාහනේ වැරදි තියෙනවනම් ඒ කොටස් පරිස්සම් කරනවා. උබලට ඉස්තුති වන්ත වෙනවා වැරදි පෙන්නුවට.
මේ වාහනේ හොද නරක මගෙන් PM දාල අහපු හැමෝටම කියුව. කවදවත් කියුවේ නැහැ මේක පට්ට ගනින් කියාල. හැම වහනේකම වගේ මේකෙත් පරිස්සම් කරන්න ඕනේ තැන තියෙනව.

මගේ ප්‍රාර්තනාව උඹලා වගේ බ්‍රෑන්ඩ් නිව් ලඩි ගන්න එවුන් තව තවත් වැඩි වේවා. සෙකන්ඩ් හෑන්ඩ් "කාර්" වලට ඉල්ලුම අඩුවී ඒවා වල මිල අඩු වේවා![]()
Yes Machan..walikanda to Tangalle (via Colombo hi way ) with couple of 10 - 20 min rest
we must show him both sides. pros and cons.