1. Huckleberry

    ප්‍රින්ටර් එකක් ගැන අදහසක්....

    ප්‍රින්ටර් එකක් ගැන අදහසක්.... හෝම් යුස් එකට හොඳ ගාන අඩුවට තියන ප්‍රින්ටර් මොනවද තියෙන්නේ? කලර් වෙන්නම ඕනෑ නෑ. මාසෙකට ප්‍රින්ට් 50-60 ක් විතර තම ගන්නේ. samsung ML 2168 laser ප්‍රින්ටර් එක හොදද? tech zone එකේ 6900. එත් එකේ cartridge එක අයේ දාන්න 6500 යනවා. ඒක refill කරන්න බැරිද? වෙන මොනවද හොඳ...
  2. Huckleberry

    ඉන්ටනෙට් Dongle help....................................

    ethkota e dongle eka huwawei da nathnm wena wargayakda?
  3. Huckleberry

    ඉන්ටනෙට් Dongle help....................................

    ඉන්ටනෙට් Dongle help.................................... මගේ dongle එක වැඩ නැතුව ගියා. අලුත් එකක් ගන්න ඕනෑ. එනිසා මට පොඩ්ඩක් මෙදෙක ගැන දැනගන්න ඕනෑ STC කියල එන්නෙත් huwawei dongle මද ? ZTE 4G dongle ලංකාවේ 4G වලට support කරනවද? දන්නා එකෙකේ කියපන්කො.......
  4. Huckleberry

    Computer Format Problem.....

    ලැප් එක ස්ටක් වෙන නිසා මම ෆොර්මැට් කළා. ෂොප් එකකින් වින්ඩොව්ස් DVD එකක් (copy එකක්)අරන් කලේ. නුමුත් දැන් usb පොර්ට්ස් එකක්වත් වැඩ කරන්නේ නෑ. දෙතුන් පාරක්ම ෆොර්මැට් කරලා බැලුවා. එත් එහෙම්ම මයි. මේකට මොකද කරන්න ඕන ?
  5. Huckleberry

    Car Small Dent Repair

    thnx. ne ban
  6. Huckleberry

    Car Small Dent Repair

    thnx ban
  7. Huckleberry

    Car Small Dent Repair

    කාර් එක පොඩ්ඩක් වැදිලා පොඩි damage එකක් තියනවා. මේක repair කරන්න කීයක් විතර යයිද ? ඩෙන්ට් එක තියන තැන විතරක් paint කරන්න පුලුවන්ද?
  8. Huckleberry

    හිතට මාර දුකයි කොල්ලනේ.

    psychiatrist kenek hambawenna
  9. Huckleberry

    කාසල් රෝහල -උදව්වක්

    palaweniyatama clinic eke register wennada yanne?
  10. Huckleberry

    ආයුර්වේද පොත්........................................

    ආයුර්වේද පොත්........................................ ආයුර්වේදය ගැන basic knowledge එකක් ගන්න කියවන්න පොත් දන්නා කෙනෙක් කියන්නකෝ. ආයුර්වේද වෛද්‍ය වරු එහෙම එළකිරි එකේ ඇතිනේ. බූක්ෂොප් එකකින් ගන්න පුළුවන් එකක්.
  11. Huckleberry

    අක්කගේ.ත්‍රිපෝෂ.ඕනේ

    දෙවර්ගයක් නෑ. දෙගොල්ලන්ටම එකම දෙන්නේ. ඔය අනුපාතයට අමුද්‍රව්‍ය දාල බලපන් හරියනවද කියල
  12. Huckleberry

    අක්කගේ.ත්‍රිපෝෂ.ඕනේ

    ත්‍රිපෝෂ හදන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ත්‍රිපෝෂ factory එකක් තියනවා එකේ. Ingredients Percentage Maize 66 Soya 30 Full cream milk powder 3 Vitamin premix 0.1 Mineral premix 0.9 සල්ලි වලට ගන්න බෑ. පෝෂණ අවශ්‍යතා තියන ගර්භණී අම්මලටයි, පොඩි ළමයින්ටයි MOH office එක හරහා නොමිලේ දෙන්නේ.
  13. Huckleberry

    අනුරාධපුරේ නවතින්න

    kiyakata itharada balanne
  14. Huckleberry

    MLT Srilanka salary

    ahhh. thanx bro.... with OT da 60000
  15. Huckleberry

    MLT Srilanka salary

    hmmm

    No contents