ZTE 4G ඩොන්ගල් එකක් ගත්තා. එකේ තියෙන්නේ වෙබ් user interface එකක්. 4G උනාට එකේ 3 G සිග්නල් වත් එන්නේ නෑ. 2 G විතරයි එන්නේ. page ලෝඩ් වෙන්නෙම නෑ. ඊට පස්සේ පහුවදාම ෂොප් එකට ලැප් එකත් අරන් ගිහින් වෙන ඩොන්ගල් එකකුයි මේකයි දෙකම ගහල පෙන්නුවා සිග්නල් එන්නේ නෑ කියල. උන් ඒක පිළිගෙන වෙන එකක් දෙන්න ලෑස්ති...