සර්විස් ස්ටේෂන් or ගරාජ් ...
වාහනයක් service කරගන්න සර්විස් සෙන්ටර් එකකට යන එකද හොද ගරාජ් එකකට යන එකද හොද? මම නිතරම යන ගරාජ් එකක් තියනවා. එකේ සර්විස් ස්ටේෂන් එකේ වැඩ ටිකත් කරලා දෙනවා. වොෂ් එක ඇරෙන්න. තැනයි mechanic යි නම් හොඳයි. වැඩ හොඳයි. ගිය පාර පොඩි repair එකකට ගිය වෙලාවේ එයලාම අහල engine...