His Dark Materials 🐻
අද ආවෙ series එකක් ගැන කතාකරන්න.imdb අගය 7.8 තියෙන Adventure
Fantasy, drama ,Mystery කියන වර්ගවලට අයිති වෙන මේ series එකේ නම තමයි his dark materials.එහෙනම් තව වැල්වටාරම් නැතුව අපි යමු post එකට....
His Dark Materials කියන මේ series එ නමින්ම Philip Pullman කියන...