1. BonziBUDDY

    ලෝබ නැතිව අගය කරන්න

    ලෝබ නැතිව අගය කරන්න උපුටා පල කිරීමකි... පුවත්පත: මවුබිම (ft) දිනය: 2012-11-28 කතෘවරයා: සදහන්ව නැත ලෝබ නැතිව අගය කරන්න සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වඩාත් කැමැති ඔහු හෝ ඇය අගය කරනවාට. තිරිසන් සතකු වුණත් පොඩ්ඩක් ඔළුව අතගාලා දින කිහිපයක් අගය කළොත් බොහෝ වෙලාවට ඌහීලෑ වෙලා අපිට උදවු කරනවා. අගය...
  2. BonziBUDDY

    මේ ලංකාවද .. අරාබියද

    අහෝ... :( BUMP
  3. BonziBUDDY

    "lkzombie" ta big help ekak ona

    සහෝ... වෙඩින් එක තියෙන්නේ කොහෙද. ඔය මාසේ සාමාන්‍යයෙන් Liquor දෙන්න ටිකක් අමාරුයි. ඉස්සර වෙලා ඒක බලන්න. (PM)
  4. BonziBUDDY

    හම්බ විරෝධය සහ දෑ හිතකාමී (online) වීර පුත්තු

    කොහොමද කියන්නේ EK හැමෝම එන්නේ මුස්ලිම් කඩ වලින් ගත්ත computer සහ phone වලින් කියලා... මේ කථාවට අනුව ඔබ කියන්නේ EK ඔක්කොම සාමාජිකයන් ගැන. ඒක වැරදියි. මොකද මම දන්නවා මගේ PC එකවත් Phone එකවත් මුසල්මානුවෙක්ගෙන් ගත්ත එකක් නෙමෙයි කියලා. මමත් මුසල්මානුවන්ගේ (සාම්ප්‍රධායික මුසල්මානුවන් අදාළ නැත) නියම...
  5. BonziBUDDY

    කාන්තාවන්_කුණුබිත්තර

    මේ කථාව ඇත්ත නම් කියන්න තියෙන්නේ "සිංහල අපේ ජාතියට තේරෙන හරිම විදිහට වැඩේ කෙරිලා තියනවා"...කියන එක තමයි.:yes::yes::yes:
  6. BonziBUDDY

    Ahh Sinhala kukulo!

    මේ සිංහල කොල්ලෙක් බන්... :yes::yes::yes: (දැන් මටත් අහගන්න පුළුවන් හොදවායින් ටිකක්... ඒක වෙනම කථාවක්.)
  7. BonziBUDDY

    ලෝකේ පැතලියි ....කුරාණේ කියන්නේ කොහොමද?

    Bump සහෝ... රේප් දැන්ම දෙන්න බැරිලු
  8. BonziBUDDY

    Dont Sleep In Office

    :D :rofl: :D
  9. BonziBUDDY

    PEUGEOT - 406 - 1999

    සාමාන්‍යයෙන් කියන්නේ "සදා කල් ඔබ මගේ" කියලා... එත් පෞද්ගලිකව මම නම් ජර්මන් වාහන වලට ආසයි :)
  10. BonziBUDDY

    ඒයි සුද්දා , ඔය T-Shirt එක ගලවපන්

    සහෝ, ඔබ කියන්න උත්සහ කරලා තියන දේ පැහැදිලියි. ඇත්තටම අන්තිමට වෙන්න ඇත්තේ ඒ ටික තමයි. ඒ කියන්නේ කාරනා තේරුම් කරලා දීලා ඒ ටී ෂර්ට් එක ගලවන එක. ඒ වගේම මමත් ඒ සහෝදරයාව අගය කරනවා. :yes:
  11. BonziBUDDY

    FERRARI හදන විධිය

    Good Post Bro 4+
  12. BonziBUDDY

    බොදු බල සෙනා - මාලබේ

    දැනුයි බන් ගෙදර ආවේ. කොහොමද අද :D? පදලන්ගල හාමුදුරුවන්ගේ අනුශාසනාව නම් අදමයි ඇහුවේ. කියන්න වචන නැහැ..:yes::yes::yes:
  13. BonziBUDDY

    බොදු බල සෙනා - මාලබේ

    Bump... (නිහාල් සහෝ.. එනවද අද? මම නම් එනවා :yes: )
  14. BonziBUDDY

    UBATH API WAGEE KOCHCHARA BALAPOROTHTHU THIYAGENA INNA ADDA MAGE MALLIYEE

    ඔබගේ ජීවිත පරිත්‍යාගය නිසයි අද අපි සතුටින් ඉන්නේ. මවුබිම වෙනුවෙන් දිවි දුන් රණ විරුවනි. ඔබට මෙන්ම ලක් මවට ඔබව දායාද කල දෙමව්පියන්වත් නිර්වාන සුවයම සාක්ෂාත්ම වේවා!!!
  15. BonziBUDDY

    ~සිංහල ගී අනුවාදන එකතුව - Sinhala Instrumental Music Collection~

    මේ කරන දේ කොහොම අගය කරන්නද මන්දා?
  16. BonziBUDDY

    SLT PASSWORD HACK {ANTI}

    BUMP 4+

    No contents