1. BonziBUDDY

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    මේ මොහොතේදීත් මේ හූය වෙනුවෙන් විචාරයක් ලියමින් සිටියෙමි. එහෙත් දරුණු මානසික ඇද වැටීමකට මා ලක් විය. :(
  2. BonziBUDDY

    ආදරය යනු රාගයමද ?

    මල්ලෝ.... ගැහැණිය එහෙමත් නැත්නම් තමන්ගේ කෙල්ල යනු සුන්දර වස්තුවක්... ස්භාවධර්මයේ අපූර්වතම නිර්මාණයක් බවට කිසිම සැකයක් නැහැ. ඇයගේ ඒ අපූර්වත්වය ඔබට වින්දනය කිරීමට හැක්කේ ඇයගේ නිරුවතින් නොව ඇයගේ හදවතින් බව ඔබට තේරුම් ගැනීමට හැකිනම්, ඇය ඔබට ගෞරව කරනු ඇති බව නම් නොකියාම බැරිය...:yes: :yes: :yes:
  3. BonziBUDDY

    දුමින්ද ඔලුව කුඩු

    හොදටම ෂුවර්ද මොලයක් තිබුනා කියලා?
  4. BonziBUDDY

    ඉරක් බලමු ද ? (16+)

    ගුටි කාපන් කෙල්ලගෙන්:angry:
  5. BonziBUDDY

    පාසැල් සමයේ රසවත් සිදුවීමක් (ටිකක් 18+ වගේ)

    :lol::lol::lol: ඊට පස්සේ වෙච්ච දේ ඉතින් හිතා ගන්න පුළුවන්. මටත් ඔය හා සමාන අත්දැකීමක් තියනවා.:P:P:P
  6. BonziBUDDY

    මාලින්ගයා දාපු පඩ ෂෝ එක දැක්කද

    ඔන්න මම පුළුවන් විදිහට 4+ එකතු කළා...:D කොහොම උනත් ඒ කථා කරපු විදිහ නම් අන්තිම කැතයි. පිළිකුල් සහගතයි :(
  7. BonziBUDDY

    අම්මටහුදු...... Name Known To ALL....

    සුභ පැතුම් සහෝ...!!!
  8. BonziBUDDY

    අඳ බාලයන් සමග තර්ක නොකරන්න......

    BUMP 4+ (වටිනා දෙයක්... එත් යට ගිහින්)
  9. BonziBUDDY

    අයියෝ මුස්ලිම්!!!!!!!!!

    හලාල් එපා
  10. BonziBUDDY

    සුඛී දීඝායුකෝ භව

    ඔබවහන්සේට... "සුඛී දීඝායුකෝ භව" ආයු රක්ඛතු ආවඩා !... තෙරුවණේ අනන්ත ආශිර්වාදයෙන් අපෙත් ආයුගෙන, සියක් ආයු ලැබ ඔබවහන්සේ යෙහෙන් වැජඹේවා...

    No contents