සාමාජිකයන් (ලක්ෂ 4) 463,668 ක් පමණ දක්නට ලැබෙන එළකිරියේ හමුවූ විශේෂ දත් කිබුලෙක් සිටී. ටිකක් වයස් ගත බව නිහතමානීව පවසන මේ කිබුල් මොටා දැන් එලකිරියෙන් විශ්රාම ගැනීමට සුදානමක් ඇති බව පසුගිය දිනක පවසන ලදී. ස්වේච්චාවෙන් විශ්රාම ගැනීමට විරුද්දත්වය පළකර එළකිරි සමාජය වෙනුවෙන් මේ දුර්ලභ කිබුල් මොටා...