කුරුණෑගල පැත්තේ උන් වැහි වැහැල .ආගම මාරු කරනකොට බුදු පිළිම පොළොවේ ගහන්න කියනවා .ඊට පස්සේ සල්ලි දෙනවා .අපේ මෝඩ හරක් රුපියල් 50000 විතර තමන්ගේ ආගම පාවල දෙනවා .
ඊට පස්සේ අරුන්ගේ උදව් නෑ ..එතකොට තේරෙනවා කරපු ගොන් වැඩේ .ඒ ගෙවල් වල කවුරුහරි මැරුනොත් ගමේ පන්සලෙන් හාමුදුරුවෝ වැඩම කරන්නෙත් නෑ .