සිරාවට මචන් .මතකද කාලයක් කිව්වා රාවණ රජතුමා නැගිටලා එනවා කියලා .පට්ටපල් බොරු .
හැබැයි ඇත්තටම එහෙම කෙනෙක් හිටියා .ඒකට සාක්ෂි තියෙනවා .
ප්රබලම සාක්ෂි තමා වර්ගපුර්නිකාව ,රාමායණය ,පොළොන්නරුවේ පුලතිසි රිශිවරයාගේ ගල් පිළිමේ .එතුමා ලියපු හෙළ වෙද පොත්,සීගිරිය .
වාරියපොළ ,සීතා එළිය ,රාවණ ඇල්ල වගේ නම්...