1. aneasarayana

    උබ කරල තියන....?

    6 වසරේදී කුණුහරප සින්දුවක් කියලා ටීචට මාට්ටු.ටීච කෙලින්ම සෙක්ෂන් හෙඩ් ගාවට යන්න කිව්වා .අපේ එකෙක්මයි ඕවා ටීචට කිව්වේ .මගේ එහා පැත්තේ එකා කිව්වට උ මාට්ටු නෑ හැබැයි මම උගේ නම කිව්වා .ආපහු නම් ජීවිතේට ඒ වගේ වැරද්දක් කරේ නෑ .:(:(:(:(:(:( හොඳ වෙලාවට හෙඩ් කාරයා පොඩි කෝටු පාරක් දීලා යන්න කිව්වා
  2. aneasarayana

    පුනරුප්පත්තිය සාක්ෂි සහිතව

    බොහොම පැහැදිලි නිවැරදි පිළිතුරක් .දැන් අවුරුදු 1000 ඉස්සෙල්ලා වාහනයක් ,ෆෝන් එකක් ගැන කවුරුහරි කිව්වම ඒක අනික් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ වගේ තමයි
  3. aneasarayana

    ශ්‍රී ලංකාවේ යාචකයෝ eBook

    මචන් පට්ට පොත .මෙහෙමයි සමහර හිගන්නෝ ඉන්නවා ඇත්තටම උන් හිගන්නෝ .හැබැයි වැඩි හරියක් ඉන්නේ ලෝක හොරු. පොරත් හිගන්නෙක් වගේ වෙස් වලාගෙන තමා වැඩේ හොයාගෙන තියෙන්නේ
  4. aneasarayana

    කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

    මල්ලි කෙල්ලෙක් නිසා තමුන්ගේ ජීවිතේ නාස්ති කරගන්න එපා .මම එහෙම කියන්නේ මම කෙල්ලෙක් ට බොක්කෙන් love කරලා ඒකී නැති උනා කියලා බොන්න පටන් අරන් ජීවිතේ ඒ කාලෙට කරන්න ඕනේ දේවල් හරියට කරේ නැති නිසා .ඒකෙන් මගේ ජීවිතේ පස්සට ගියා .තාම ඒවාට වන්දි ගෙවනවා .උඹත් ඒ ගොන් වැඩේ කරන්න එපා .උඹම හිතලා බලපන් අපි...
  5. aneasarayana

    🚗 Tesla X 🚗

    ඇඩෙනවා
  6. aneasarayana

    පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

    මම කිව්වෙත් ඕකමයි
  7. aneasarayana

    පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

    මම හිතුවේ ළමයි හම්බ වෙන්නේ ගෑනියෙක් සහ පිරිමියෙක්ගේ ලේ මිශ්‍ර වෙලා කියලා .
  8. aneasarayana

    කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

    මල්ලි උඹේ වයස කීයද ? උඹ දැන් ගෙයක් හදනවා කිව්වා නේද ?ඒවා කරගෙන business ටික කරගෙන ඉඳපන් .ගෑනියෙක් හම්බ වෙයි
  9. aneasarayana

    සිව්හෙලය හා ජන්බුද්වීපය

    බොරුනම් ඔප්පු කරලා පෙන්නන්න
  10. aneasarayana

    සබෑ ජාතිවාදියා කවුද?

    මචන් උඹලා ඕවා කොච්චර කෑ ගහ ගහ කිව්වට වැඩක් නෑ .අපේ එවුන් ඇදුම් ගන්නේ, කන්නේ ඔක්කොම උන්ගේ කඩවලින් .මගෙත් එක්ක ඉස්කෝලේ හිටපු දන්නා තම්බි 3-4 බැන්දේ ඔක්කොම සිංහල බුද්දාගමේ කෙල්ලෝ .දැන් උනුත් අල්ලා හුඅක්බර් කියාගෙන ඔළු වහගෙන ලල් එකේ යනවා. අපේ මිනිහට ඕනෙම දෙයක් ටිකක් කල් යනකොට අමතක වෙනවා . ඔය ආණ්ඩු...
  11. aneasarayana

    ජපන් student visa යන්න help

    උඹ කියන්නේ ඒකිව දැකලා තව මගේ බැඳලා ඉන්න යාලුවෝ සෙට් එකක් කිව්වා උන් අපරාදෙලු ලංකාවේ කෙල්ලෝ බැන්දේ කියලා . මචන් පොඩි ළමයෙකුත් ඉන්නවා .ඒවුනාට කන් කෙදිරි ගෑමක් නෑ යකා වගේ වැඩ .අපේ ගැනියෙක්ට ළමයෙක් හම්බ උනාම මිනිහා ඉවරයි .
  12. aneasarayana

    රටට ගිය කලක්

    අපි පව් බන්
  13. aneasarayana

    ජපන් student visa යන්න help

    පුළුවන් බන් .මගේ හොඳම යාළුවගේ අයියා උට වඩා අවුරුදු 15 බාල කෙල්ලෙක්ව බැන්ද .ඒකි ගිනි කසේ වගේ වැඩ .අපේ ගෑනුන්ට හැරෙන්නවත් බෑ .අරුට දෙයියන්ට වගේ සලකන්නේ . හැබැයි හැමෝම එහෙම නැතුව ඇති .මම දැක්ක දේ කියන්නේ .
  14. aneasarayana

    Mata udaw karanna.... plz

    100 % agreed
  15. aneasarayana

    මහින්දාගමනය නිවැරදිව වටහා ගනිමු

    http://www.elakiri.com/forum/showthread.php?t=1581534
  16. aneasarayana

    උස වැඩි කර ගන්ඩ

    මචන් හොඳට පීනපන් .උස ටිකක් හරි වැඩි වෙනවා .මම එහෙම කියන්නේ මගේ ලග නෑදෑ පවුල් වල හැමෝටම වඩා මම උස නිසා .
  17. aneasarayana

    මෙලෝ රහක් නැති ජරා යක්කු...

    මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට සමහර අය හිතනවා campus කිව්වම හරි ලොකුයි ,අපිට වඩා වැඩ්ඩෝ නෑ කියලා .දැන් බලපන් කෑවනම් බිව්වනම් තමුන් ඉන්න තැන පොඩි ආතල් එකක් දාලා හිටියනම් ඉවරනේ . උඹම කිව්වා වගේ 8 පාස් නැති උන් වගේ 8 විතරක් පාස් උන එවුන්ට බලු උනා campus නම් ඒ තත්වේ තියාගෙන හිටපන් මොකද හැම එකාටම...

    No contents