මම නම් ජංගි අඳින්නේ M&S, 20ක් විතර තියෙනවා
බැනියම් Rugby - Hameedia
synthetic කලවම් වුනහම ගඳ ගහන්නේ
Shirt Lebond - Hameedia
කලිසම් Hameedia, Vantage ( cotton mix, ඒක දවසයි අඳින්න පුළුවන් )
ELK - No limit, වගේ full cotton chino සැප හොඳයි හැබැයි පාට යනවා අවුරුද්ද්කට කලින්
M&S, Diesel...