1. EvilEye

    ආසම කාර් 5

    1) Honda civic Hatch 2)Honda Grace 3)Suzuki swift turbo 4)Suzuki Baleno 5)Kia Picanto
  2. EvilEye

    එලකිරි superPI 1M Top Times 2019

    ඕකෙ 1.59 එන්නෙ ටර්බො බූස්ට් නැද්ද:oo:
  3. EvilEye

    ප්‍රභු වාහනවලට ඉඩ දෙනු.නැතිනම් මරණය..

    මූවනෙ අර ස්වර්ණවාහිනියෙද කොහෙද ගෙනල්ල පෙන්නන්නෙ. ඌ පොඩිඑකෙක්ව ගෙනල්ල ගිරව වගේ චක්කරේ කියවන්නෙ
  4. EvilEye

    Singapore Tour

    සුපිරියට විස්තර කරල මේ කවුද;):rolleyes:
  5. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මෝල කරවෙන්ඩ ඇති:lol:
  6. EvilEye

    එලකිරි superPI 1M Top Times 2019

    DDR3 machan, 4gb onboard, 4gb seperate:D
  7. EvilEye

    අලුතෙන් එන කාර්!

    ඔව් නේද එහෙම බලද්දි ඔෆ්රෝඩ් යන්නනම් ඉතින් ගැලපෙන්නෙම තනිකර මෙකැනිකල් එන්ජින් ගියර්බොක්ස් තියෙන ඒව තමා :sorry:
  8. EvilEye

    අලුතෙන් එන කාර්!

    නවාර එකත් එක්ක එකතු වෙලා හදන එකක්ලු නේද
  9. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    නිදානෙ හින්දනේ:yes: ඔන්න බලන්නකො ආය ගියාම ඔය පාරෙ ලොකුව වලක් තියෙයි:yes::lol:
  10. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    කෝ කෝ ත්‍රෙඩ් එක :yes::frown:

    No contents