1. EvilEye

    Toyota Wigo Review (Sinhala) from ElaKiri.com

    picanto එකෙත් රිවීව් එකක් දාමු:D
  2. EvilEye

    Toyota Wigo Review (Sinhala) from ElaKiri.com

    3.6මිලියන් වලට ඔය වාහනේ පාඩුයිනෙ, ජපනුත් නෙමේනෙ, අනික 4ස්පීඩ්, ac එකේ සිලෙක්ටර් නෑ, තව ටිකක් දාල විට්ස් එකක් හෝ යූස්ඩ් විට්ස් එකක් ගන්ඩ පුලුවන්නෙ:confused: පිකැන්ටො එක ඔයිට වඩා ගොඩක් හොදයිනෙ:)
  3. EvilEye

    Game of Thrones Fans

    ඔව් බන් මන් දැන් මාසෙකට කලින් මුල් සීසන් 9ම බැලුව ඒ ටික සුපිරි, ඒවෙ ඩයලොග් එහෙමත්, 10අමාරුවෙන් බැලුවන්, 11 එකේ මුල් එක බලද්දිම අප්පිරිය වුනා, පට්ටම චාටර් ඒකනම්, මේකත් එහෙමයි :eek::dull:
  4. EvilEye

    Game of Thrones Fans

    අනික කිසිම ප්ලැඑන් එකක් නැතිව ගොන්නු වගේ ගිහින් රීගෙන එනව
  5. EvilEye

    Game of Thrones Fans

    10bit කියන්නෙ මොකද්ද මචන්, ෆ්‍රේම් රේට් එකක්ද
  6. EvilEye

    Game of Thrones Fans

    10bit එක අවුලක් නැද්ද මචන්:oo:
  7. EvilEye

    Game of Thrones Fans

    link please;)
  8. EvilEye

    Game of Thrones Fans

    නිකන් නිකන් නිකන්:lol::baffled:
  9. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    [COLOR="#762424"හෙටනම් පටන් ගන්නෑ කියන්නෙ, ඉන්ටර්නැශනල් වලනම් කොහොමද දන්නෑ, කාදිනල් තුමානම් කීවෙ කතෝලික පවුද්ගලික සියලුම පාසල් පටන් ගන්න එපා කීව කියල [/COLOR]
  10. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මාට්ටු වෙයි කියල නේ, අර ලමා නිවාස එක වගෙ:P
  11. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    උඹ ඔය වහල අස්සෙ රිංගලා තමා බුරුල් වෙල තියෙන්නෙ ඕව:angry::no:
  12. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :sorry:wathura yanda monada kare:baffled: මගෙ එකෙ කුඹි ගිහිල්ල ඩිස්ප්ලේ එක කෙලවුන, ස්පීකර්ස් ටික කාල නයි කූඹි. අයියගෙ පරන ලැපල් මේක, කොයි වෙලේද කියල ශුවර් නෑ:no:
  13. EvilEye

    What is this 4G network ???

    anith deka kawadawath dekala neneh
  14. EvilEye

    What is this 4G network ???

    matath sehena kaleka idala thiyena prashnayak

    No contents