1. EvilEye

    NDT Civil Engineering help

    yaaluwek ඉන්නව ඕකෙ, ඌත් සිවිල් උඩින්ම සිවිල්ලු තියෙන්නෙ, ඒත් සිවිල් වලට අදාල ජොබ් නෑලු, අවුට් වෙච්ච අය මුල් කාලෙ වැඩ කරන්නෙ වෙන ඒවෙලු, මෙකැනිකල්නම් ජොබ් තියෙනවලු කියන්නෙ, අනේ මන්ද, දැන් ඒකෙ IT එකක් තියෙනවලු නේද අලුතෙන්, ටෙක්ස්ටයිල් එකත් හොදයිලු
  2. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඌත් ආවද ඔහෙ:shocked:
  3. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    එහෙනම් ඒවට දඩත් තියෙනව:yes:
  4. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ගමේ යනවලු ලමිස්සියක් හොයන් ගමෙන්ම
  5. EvilEye

    Note 7 128Gb

    අපරාඩ්ගෙ, නැත්තං ලේසියෙන්ම හොයාගන්න තිබ්බ, ඒකෙ ගොඩක් ගෙන්නන අය ඉන්නව සහ ශයෝමි ගැන දන්න උන් ගොඩක් ඉන්නව:dull: https://www.facebook.com/groups/mifanssrilanka/
  6. EvilEye

    Lochana Jayakodi...

    :love::love::love: ඒත් මේකෙ හෙන ගොන් ලුක් එකක් තියෙන්නෙ
  7. EvilEye

    Note 7 128Gb

    fb group එකේ බැලුවනම් හරි,
  8. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    දේවාලේ ඉන්ශුවරන්ස් එකක් දාගත්තනම් හරිනෙ:cool:
  9. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    moko aththata katusta wune? පාරෙ යද්දි වාහනේක හැප්පිල හොස්පිටල් හිටියටද, නැත්තං කොහේ හරි රවුමක් ගැහුවද වෙනසකටත් එක්ක, :oo:
  10. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    සචිර පරයා කෝ බන්:oo:
  11. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    පවුල වෙත එකෙක් එක්ක පවුල් කනවලු:eek:
  12. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අන්න වැදගත්ම දේ මේක, මෙබර්ශිප් රිනිව් කරන්ඩ ඕන, ආත්මේ මාරු කරානම් ආය එක්ක ගන්න ඕන :frown:
  13. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :frown::frown::frown::growl::growl:
  14. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඒ කෝපිද නැත්තං කෙමිකල් වගයක්ද කෝපි කියල තියෙන්නෙ:oo:
  15. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    කටුස් පරය ආත්මේ මාරු කරන් ආවද:rofl:
  16. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :angry:හපෝ කීයක් අනාත කරාද
  17. EvilEye

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    තනියමද මැරෙන්නෙ :rolleyes:

    No contents