1. leeroxxroxx

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    එව්වා අරින්න පුළුවන්. ඇරියොත් තමයි අවුල.
  2. leeroxxroxx

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    කළු ගඟේ වතුර මෝය කටින් මුහුදට බහින්නේ නැති සීන් එකක් තියෙන්නේ. මුහුදු රලත් එක්ක මෝය කට වැලි වලින් වැහෙනවා. දිගටම වැස්සොත් තමයි කළු ගඟ උතුරලා පනාපිටිය > බොල්ගොඩ > මොරටුව > පානදුර අවට යට වෙන්නේ. අවුලක් නැතුව වතුර බැහැලා ගියොත් හරි. ඒත් එක පාර කළු ගඟේ ගමන් මාර්ගය වෙනස් වුනහම :no: කොච්චර වතුර...
  3. leeroxxroxx

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    තාම එහෙම අවුලක් නෑ
  4. leeroxxroxx

    පාන් මිල?

    රු.40 - 60 අතර ගානක් වෙනවා පාන්. මිලත් එක්ක ප්‍රමාණය අඩු වැඩි වෙනවා. කොලිටිය අඩු වැඩි වෙනවා. බේකරි වලින් පාන් මිලට ගන්න පුළුවන්.
  5. leeroxxroxx

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    කළු ගඟේ වතුර මේ අතු ගංගා දිගේ ගිහින් බොල්ගොඩ විල පිරුනොත් තමයි මේ අවදානම ඇති වෙන්නේ.
  6. leeroxxroxx

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    පනාපිටිය බන්ට් එකෙන් තමයි කළු ගඟේ වතුර නැවතිලා තියෙන්නේ. ඕක උඩින් පිටාර ගලන මට්ටමට ආවොත් කළු ගඟ අතු ගඟක් දිගේ ඇවිත් බොල්ගොඩ විලට වැටෙනවා. ඒක පට්ට ලොකුයි. එතනින් බොල්ගොඩ ගඟ පටන් ගන්නේ ඒක මොරටුව පැත්තෙන් ගිහින්. පානදුරෙන් මුහුදට වැටෙන්නේ. ඕක ඉතුරුවොත් ලොකු ඒරියා එකක් යට වෙනවා. :no::no:
  7. leeroxxroxx

    කළුතර පනාපිටිය / 4කණුව සොරොව් තාවුල්ල

    පනාපිටිය මේ වනවිට තවත් අගල් 4-5 ප්‍රමාණයක් ජලය වැඩි වී ඇත. - 5 PM
  8. leeroxxroxx

    කළුතර පනාපිටිය / 4කණුව සොරොව් තාවුල්ල

    පරණ පාරට යන්න කලින් තල්පිටියට වතුර එයි.
  9. leeroxxroxx

    කළුතර පනාපිටිය / 4කණුව සොරොව් තාවුල්ල

    BREAKING NEWS!!!! පානදුරේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමා මේ මොහොතේ මා දැනුවත්කරමින් අද උදෑසන පානදුර AGA විසින් කල දනුවත් කිරීමක් සම්බන්ධයෙන් කරුණු පැහදිලි කලා . ඒ අනූව කලු ගග ඉහලයන ජල මට්ටම අනූව පනාපිටිය කැපූඇල ස්සොරොව්ව යම් හෙයකින් මුදාහැරියහොත් අතිරික්ත ජලය බොල්ගොඩ ජලාශයට මුදාහැරීම...
  10. leeroxxroxx

    කළුතර පනාපිටිය / 4කණුව සොරොව් තාවුල්ල

    මේක උඩින් වතුර එනවා දැන්. දිගටම ආවොත් කළු ගඟේ වතුර බොල්ගොඩ ගගෙන් බණ්ඩාරගම, පානදුර, මොරොන්තුඩුව පැති වලට එයි.
  11. leeroxxroxx

    කළුතර පනාපිටිය / 4කණුව සොරොව් තාවුල්ල

    කළුතර පනාපිටිය / 4කණුව සොරොව් තාවුල්ල කළුතර පනාපිටිය / 4කණුව සොරොව් තාවුල්ල ජල මට්ටම ඉහළ යාමෙන් පනාපිටිය/4කණුව සොරොව් තාවුල්ල (බන්ට්) කඩා යාමට ඉඩ කඩ ඇති බැවින් කජුවත්ත ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන කරා යාමට කටයුතු කරන්න.
  12. leeroxxroxx

    ගන්වතුරින් විපතට පත් උවන්ට ඔබෙ උදව් අවශ්&#3514

    ''Apple iphone Red model එක විකිණිලා එන ආදායමෙන් 100% ම ලැබෙන්නේ AIDS රෝගීන්ට''
  13. leeroxxroxx

    Extra Torrent is Back as a Piratebay mirror

    https://extratorrent.ag/
  14. leeroxxroxx

    Extratorrent

    හොදයි වගේ. එළ
  15. leeroxxroxx

    කෙල්ල ගාව කරවල ගඳයි

    තැඹිලි ගෙඩියකට සුදු හඳුන් කුඩු ස්වල්පයක් දමා. රෑ එළියේ පින්නේ තියලා උදේට බොන්න ඕනේ. දාඩිය ගඳ යනවා ඔක්කොම. පරණ පොතක තිබුණේ. බොඩි වොෂ් එකක් අරන් දීපන් හොදට ගාලා නාලා. හොද සෙන්ට් එකක් එහෙම ගහලා බැලුවා නම් හරි. සියළු ගන්ධයන් තාවකාලික වේ. :)

    No contents