මං 2014 දී Yamaha FZ 16 එකක් ගත්තා. ලබන මාසෙට අවුරුදු 3ක් වෙනවා. 45000KM දුවලත් තාම අලුත් වගේ. හොදටම තියෙනවා. අපේ එහා ගෙදර පොඩි එකා Demak එකක් ගෙනාවා ගිය අවුරුද්දේ. ගෙනාපු දවස්වල හෙන ලයින්. මුල් කාලේ හොදට තිබුණා. දැන් ඌ යද්දී යකඩ බඩු එකතු කරන එකාගේ සද්දේ එන්නේ. ටක ටක ටක. පට්ට අබලන්. මෙලෝ රහක්...