අහිංසක ජනතාව හාමතේ ඉන්දැද්දී, තවත් ජනතාවට ගෞරවාන්විතව මහ පොළොවේ වැලලෙන්නට මිනී පෙට්ටියක්වත් නැතිව ඉන්දැද්දී දේශපාලන වාසි ගන්න කාලකන්නිත් මේ රටේ ඉන්නවා. ජනතාව එකතු කරලා දුන්න කෙසෙල් ඇවරි පවා හතරට කපලා පැකට් කරලා ඒකේ තමන්ගේ නම ගනගෙන තමන්ගේ ආධාර විදිහට බෙදන හැටි තමයි මේ.
Source