1. weer 11

    මගේ වෘතිය අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා උපදෙස් ලබා දීමයි - ආචාර්ය රෝහිත රාජපක්ෂ

    සජියාට බැරිද රොකට් එකක් අරින්න... 😅 උගේ රොකට් එක පනනෑ මයේ හිතේ. 😂😂 ආරියාවටත් ලමයි නෑනේ..
  2. weer 11

    ලාභ කිරිපිටි බොන හිඟන්නො

    මීහරකා... ඇන්කර් වල ඌරු තෙල්, ෆාම් ඔයිල් තව ඇඩික්ට් වෙන්න කෙමිකල්ස්... ඔය එන්නේ රසයි සුවදයි කියාගෙන 🐂🐂😂 දැන් හොදා උබට නාස් ලනුව දාන්න කාලේ හරි
  3. weer 11

    චමුදිත කොර වුනා නේද රනිල්ගෙන් ප්‍රශ්ණ අහන්න ගිහින්...

    අපි හම්බකලොත් අපි කනවා... ඇයි අව්ල්ද... 😂😂😂
  4. weer 11

    චමුදිත කොර වුනා නේද රනිල්ගෙන් ප්‍රශ්ණ අහන්න ගිහින්...

    ඇත්තටම පොනිල්ගෙන් ජාත්‍යන්තරයට ගන්න ගොඩක් දේවල් තියනවා අනිවා... විසි වතාවක්ද කොහෙද පැරදීලා නන්නත්තාරවෙලා, පක්ෂේ බිමටම සමතලා වෙලා තියෙද්දිත්, ලොම් හැලිච්ච නාකි බල්ලෙක් වගේ නෝංජලයෙක් වගේ ඉන්නේ කොහොමද කියලා. 😅😂😂😂😂😂😂😂
  5. weer 11

    සංගක්කාරගේ බිරියගේ නමට ව්‍යාජ ලේඛන සකසා දුප්පතුන්ට දෙන රජයේ ඉඩම් අක්කර දෙකක්

    කතාව හරි ඒත් අපේ සමහරුන්ට රිදෙනවා ඕවා කියද්දි දැන් භක්තිය වැඩියි. ඉන්දියා චාටර් ක්‍රිකට් ෆෑන්ස්ලා වගේයි.
  6. weer 11

    වටිනා ඉඩම් හොරකම

    යට යනවා අනිවා.. බටලන්දේ මිනීමරුවෝ සැපේ ඉන්නවා වගේ... 😁 ඉවසලා ඉන්නම්, භක්තිය අඩුකරගන්න😁 නැත්නම් අර ඉන්දියාවේ චාටර් ගොබ්බ ක්‍රිකට් ෆෑන්ස්ලා ගානට වැටෙනවා.. ------ Post added on 1615206462 අනික භක්තිය වැඩිකරගෙන සිගිති ආතල් ගන්න එපා. ඔය වගේ ලීක්වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ අයට තව ඉඩම් කේස් ගොඩක්...
  7. weer 11

    වටිනා ඉඩම් හොරකම

    දැන් ඉතින් මේකේ, ක්‍රිකට් ක්‍රීඩකයන්ව භක්තියෙන් වන්දනාමාන කරන අය රචනා ලියාගෙන එන්න බලන්න. ග්‍රාමසේවකගේ වැඩ තහනම් මිනිහගේ ලමයව මහනුවර ට්‍රිනිටි එකට දාලා දීලා අදාල ක්‍රීඩකයා.
  8. weer 11

    Yehali Sangakkara

    සමහරු මුන්ට වදින්නැති ටික විතරයි.... අර ඉන්දියාවේ පට්ට චාටර් පීචං ක්‍රිකට් ෆෑන්ස්ලා වගේ උන් මෙහෙත් ඉන්නේ ....භක්තිය විතරයි එතනින් එහාට හිතන්න ශක්තියක් නෑ උන්ට...
  9. weer 11

    ඉන්දික තොටවත්ත

    පොට්ටයගෙනුත් බන අහන උන් ඉන්නවද.... ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව මූ සිරසේ කරපු බොරුව ......මුගේ තුප්පහි කම හොදට පෙන්නුවා ඒකෙ. 🤮🤮
  10. weer 11

    ස' ප්‍රසංගය

    ප්‍රශංග පවත්වන්න එනවා...... ප්‍රශංගේ බලාගන්නවා...... ගූ නාගන්නවා ................ යනවා......... 😂 😂 😂 😂
  11. weer 11

    හිස කඳින් වෙන් කරපු

    බිග්මැච් අධ්‍යක්ෂක ,බල්ලා මැරුනු හන්දියේ අධිපති
  12. weer 11

    රිෂාඩ් නිර්දෝශීයි-අගමති රනිලා කියයි..

    මේවා ගැන අපේ කුප්ප කුපාඩි විලාප තියන්නෝ නෝ කතා නෝ සිනා......
  13. weer 11

    රිෂාඩ් නිර්දෝශීයි-අගමති රනිලා කියයි..

    😂 😂 😂 [/USER][/SIZE] 😂 😂 😂 ------ Post added on 1615128328
  14. weer 11

    බලයට ඵන්න පාස්කු මළමිනී උඩින් පාර කපාගත්තාද කියා අාණ්ඩුව හෙළි කල යුතුයි..

    හරි හරි මෙහෙම කියමුකෝ...තිස් අවුරුදු LTTE සාපෙන් රට බේරගත්තේ බැංකු හොරායි නිදාන් හොරයි ,හයිවේ හදලා,.... කොලබ ලස්සන නගරයක් කලෙත් බැංකු හොරායි නිදන් හොරායි.... පාස්කු දා බෝම්බ විතරක් ගහන්න රාජපක්ෂලා කටයුතු කලා......,... පුදුම සහගත දේ කියන්නේ අච්චර සත්ගුනවත් උන්ට චන්දයක් ආවම යන එන මං නෑ 😂 😂 😂
  15. weer 11

    මගෙ කේන්දරේ බලපු හැමෝම කීවෙ

    හරිම සරලයි විදවන්න, ඉරි කෑලි ටිකක් ගැහුවා...කුජ බුජ සනී ෆොනී සෙට් එක දැම්මා ඇතුලට ඉතිං පව් ගෙවපිය මැරෙනකම්ම කොටුවක් ඇතුලේ..... 😂 😂 😂🐃
  16. weer 11

    ස' ප්‍රසංගය

    ඒ වගේද අප්පා මේ ප්‍රශංග😂😂
  17. weer 11

    මගෙ කේන්දරේ බලපු හැමෝම කීවෙ

    මිත්‍යාදුෂ්ටික ගොබ්බයෝ......තුහ් නොදකින්🐃🐃🐃

    No contents