උදව්වක් ඕනෙ හදිස්සියෙන්ම මචන්ල උබල දන්නක කෙනෙක් ඉන්නවද චෙක් වලට සල්ලි දෙන?? මගෙ පේමන්ට් වගයක් හිරවෙලා ජනවාරි 25 කෑශ් වෙන්න තියන චෙක් එකක් තියන්ව මචන්ල රු 68,000/= මේක මාරුකරගන්න තමා ඕනෙ. පොලියක් දෙන්න උනත් කමක් නෑ ලොකු උදව්වක් මචන්ල