නෑ මචන් මම හැමදාම හිතන දෙයක් තමා මම , මගෙ අම්ම, මගෙ නංගි බත් කටක් කන්නෙ ඔය අහින්සක මිනිස්සු මුලු දවසම අව්වෙ කර වෙවී හරියට කෑමක් බීමක් නැතිව හලන දාඩිය නිසා කියන එක... මම පුලුවන් වැඩිම ගාන දෙනව මචන් වැඩකරන අයට... ඒ මිනිස්සුන්ගෙ ශ්රමය හූරන් කෑවොත් මට හෙනගහනව මචන්...
ඔව් මචන් වෙල්ඩ කෙනෙක්ට නෝමල්...