මම ලගදි ඉන්ශුරරන්ස් එකක් දැම්ම ඒකෙදි ඕක ටෙස්ට් කලා... කිසි අවුලක් නෑ... මම දන්න ඩයල් එකක් ඉන්නව නැවක හිටපු පොරට ඒඩ්ස් හැදිල ඉන්නෙ... පොර බෙහෙත් සහ විටමින් අහුරු ගානක් සහ සතියකට පාරක් මොකක්ද ඉන්ජක්ස්න් එකක් ගහ ගන්නව.... එලියෙන් කිසිම අවුලක් පෙන්නෙ නෑ,,, ඒත් මානසිකව විදවනව... ඌට කසාදයක් බදින්න...