රැකිය ඇබෑර්තු පුලුවන් අය පුලුවන් විදිහට උ
මචන් මම කරන්නෙ කන්ස්ට්‍රක්ශන් ඇන්ඩ් මෑන් පවර් සප්ලයි
මට හදිස්සියෙම බෙලිඅත්තෙ ප්‍රජෙක්ට් එකකට ලේබර්. බාබෙන්ඩර්, කාපෙන්ටර් ඕනෙ කරල තියනව ඔක්කොම 75 දෙනෙක් විතර
අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට හොයල දෙන්න
ලේබර් කෙනෙකුට දවසට රුපියල් 1000 /= (පැය 08)
ඕටී පැයකට රුපියක් 100 (දවසට ඕටී පැය 3ක් 4ක් අඩුම කරගන්න පුලුවන්\))
බාර් බෙන්ඩර්. කාපෙන්ටර් , මේසන්
දවසට රුපියල් 1200 (පැය 08)
ඕටී පැයකට රුපියල් 120 (දවසට ඕටී පැය 3ක් 4ක් අඩුම කරගන්න පුලුවන්\))
නාවාතැන් පහසුකම්,
රුපියල් දසලක්ශය දක්වා වූ ජීවිතාවරනයක් නොමිලේ
මීට අමතරව දවසට වියදම් සල්ලි විදිහට රු 300 දෙනව සෑම සේවකයෙකුටම
පෝර්ට් සිටි එකටත්, කොලබ වරාය පුලුල් කරන එකටත් මම තමා මැන් පවර් දෙන්නෙ ඒක නිසා තව අවුරුදු 7ක් 8ක් වැඩ තියන්ව මම ලග