එහෙම හදන්න cricketers ලා නෑනේ ඉතින්. දැන් ඉන්න සෙට් එකට ක්රිකට් බෑ. ඒක නිසා උන් වැඩක් නෑ. ඔය ගමේ එවුන් හොයලා national team ගස්සන එකනම් බොරු වැඩක්. ඕක කරන්නම තව අවුරුදු 5ක්ට එහා යයි. අනිත් එක එහෙම ගේන එවුන්ගේ හරියට සෙට් වෙන්නේ 1%යි 2%යි. ඒ වැඩේ හරියන්නෙත් නෑ ඉතින්. කොහොමත් උබල හිතන තරම් ලන්කාවේ...