1. Fade

    World war 3 to start soon.

    Tv එකේ පෙන්නවද. මොන චැනල් එකේද යන්නේ
  2. Fade

    World war 3 to start soon.

    කීයටද පටන් ගන්නේ යුද්දේ
  3. Fade

    අම්බලන්ගොඩ Hotel

    IP ව මරපු එකාට ශොට් එක දුන්නා stf එකෙන්
  4. Fade

    ජැකා මැරුණද ? මැරුවද ? මරාගෙන මැරුණද. සංවාදයට

    මරන්න තරම් දෙයක් නෙමෙයි බන් ඕක. මූ කොහොමත් silent වුනා දූගේ කේස් එකෙන් පස්සේ.
  5. Fade

    සියවසේ දැවැන්තම ප්‍රහාරය සුදානම් කෙරේ! ගාසා තීරයන් ඉවත්වීමට පැය 24 දෙයි! 🔥

    එතකොට අරාබි එවුන්ද jewish ලට ගැහුවේ මුලින්. මන්නම් අහල තියෙන්නේ jewish ලට ඉන්න තැනක් නැති වුනාම බලෙන්ම ඕකේ එබුවට පස්සේ තිබ්බ ටිකත් අල්ලා ගත්තා කියලා
  6. Fade

    අම්බලන්ගොඩ Hotel

    Hotels ඕන තරම් තියෙනවා බීච් සයිඩ් එකේ. ඌරවත්ත හරියේ ඉදන් දිගටම තියෙනවා. කෙලින්ම ගිහින් book කරගන්නත් පුලුවන්. මේ ටිකේ ලොකුවට full නෑ හොටෙල්. නැත්තන් booking. com එකේ බලලා තැනක් select කරගෙන හොටෙල් එකට direct කෝල් කරලා book කරගනින්
  7. Fade

    අම්බලන්ගොඩ Hotel

    මේ දවස් වල අම්බලන්ගොඩ,බලපිටිය ඒරියා වල ඉන්න එවුනුත් ඉන්නේ ගාසා තීරේ ඉන්නවා වගේ
  8. Fade

    ජැකා මැරුණද ? මැරුවද ? මරාගෙන මැරුණද. සංවාදයට

    Assumptions තමයි බන් කරන්න වෙන්නේ කොහොමත්. අපි එකෙක්වත් ඕක දැක්කේ නැනේ. වෙලා තියෙන දේවල් වලින් තමයි ඉතින් හිතාගන්න පුලුවන්. මට තියෙන අවුල ඉතින් වනජීවි එකෙන් මොකද කියන්නේ එහෙම එකෙක් නෑ කියලා. උන්ම කියනවා එහෙම හැප්පුනානම් ඌට වැඩිදුර යන්න බෑ කියලා. ඒත් ඉතින් අදටත් දැක්ක එකෙක් නැහැලු. එහෙම දැක්කනම්...
  9. Fade

    ජැකා මැරුණද ? මැරුවද ? මරාගෙන මැරුණද. සංවාදයට

    හැප්පිච්ච අලියෙක් හිටියේ නෑ කියලා වනජීවි එකෙන්ම කියලා තිබ්බා. අනිත් එක අලියා බරයි. අලියගේ වැදුනනම් අලියා උඩට විසිවෙලා ගිහින් වාහනේ උඩට වැටෙන්නේ නෑ. එහෙම උඩට විසි වුනානම් එක්කො වෙන්න ඕන සයිඩ් එකෙන් අලියගේ කකුල් දෙකේ හැප්පිලා අලියා කාර් එකට ඇල වුනාට පස්සේ කාර් එක speed එකෙන් ඉස්සරහට යනකොට අලියා...
  10. Fade

    ජැකා මැරුණද ? මැරුවද ? මරාගෙන මැරුණද. සංවාදයට

    දැක්කේ නෑ. හැබැයි ඉතින් නම්බර් ප්ලේට් එකටවත් මුකුත් වෙලා නෑ. ඉස්සරහ ලයිට් දෙකත් දෙපැත්තට නැමිලා තියෙන්නේ ප්‍රියන්ත සෝමරත්න දිසානායක ------ Post added on 1697190705
  11. Fade

    ජැකා මැරුණද ? මැරුවද ? මරාගෙන මැරුණද. සංවාදයට

    ජැක්සන්ගේ අනතුරේ ඇත්ත කතාව. ඒක මෙහෙමයි. මේ වාහනේ අලියෙක් හැපිලා damage වෙච්ච එකක් නෙවෙයි. accident vehicles ගැන දන්න ඕනම කෙනෙක්ට හොදටම තේරෙන කාරනයක් නම්, .... මේ වාහනය ලොකු accident එකකට මුහුන දුන්න වාහනයක් බව.... මට වාහන ගැන ඇති දැනීමේ හැටියට මේක rollover එකක්.... වාහනයක ඔය විදියට බද වටේටම...
  12. Fade

    Jackson and Social Media Trending

    මාත් ඔය සීන් එක දැක්කා. එකම වගේ කමෙන්ට් වැටෙන්නෙත්. අනිත් එක ඔය කතාව නලු නිලියෝ ඔක්කොම වගේ බැක් කරා සෝශල් මීඩියා වල
  13. Fade

    සජිත ඇන්තනීගේ වෙන්ටිලේටර කතාවට වෛද්‍යවරයෙකුගෙන් පිලිතුරු…

    ඔච්චර ඉතින් details පිටින් දාලා බොරුවක් කියන්නත් ඌට මොකක්ද ඉතින් උවමනාව. sajithawa ටැග් කරලත් තියෙනවා.
  14. Fade

    ජය ශ්‍රී + අරුණ ලියාන් help

    අර හිපාටුවෝ දෙන්නට තාම අලුත් සින්දුවක් හදාගන්න බැරි වුනා. මූ කියන එක හරි ඇති. ඒ හිපාටුවෝ දෙන්නත් පරන සින්දුම පට්ට ගගහ ඉන්නවා ඇරෙන්න වෙන දෙයක්නම් කරලා නෑ
  15. Fade

    සජිත ඇන්තනීගේ වෙන්ටිලේටර කතාවට වෛද්‍යවරයෙකුගෙන් පිලිතුරු…

    නානවා නෙමෙයි හානවා මුන්. යන යන තැන රීගෙන යන්නේ
  16. Fade

    සජිත ඇන්තනීගේ වෙන්ටිලේටර කතාවට වෛද්‍යවරයෙකුගෙන් පිලිතුරු…

    ventilator එකක් ගන්න ජැකාලගේ පවුලේ එවුන් එකතු කරපු සල්ලි ටික මාටියා ගැහුවේ කවුද එතකොට ------ Post added on 1697182333
  17. Fade

    කප්රුක කෝටි 45යි

    ටිකට් කියන්නේ ආන්ඩුවෙන් officially කරන scam එකක්නේ

    No contents