Coach ලට කරන්න තියෙන්නෙ ඉතින් ඔතන man management විතරයි. ඔතනට යන එවුන්ට බැට් එක අල්ලන විදිය,බෝලෙට පාරක් ගහන විදිය,ඩිෆෙන්ස් කරන විදිය කියල දෙන්න ඕනෙ නෑ කොහොමත්. ඕවා දන්න එවුන් තමයි ඔතනට යන්නෙ. coach ට තියෙන්නෙ player ව පොඩ්ඩක් polish කරලා ගන්න විතරයි.
ඔතම coach ලගේ අවුලක් නෙමෙයි තියෙන්නේ. මුන්ට...