Transcript එකයි certificate එකයි issue කරන්නේ foriegn uni එකෙන්නම් කරලා තියෙන්නේ ඒ uni එකේ degree එකක් තමයි. masters වලට රට යනවනම් කිසි අවුලක් නැතුව apply කරන්න පුලුවන්. Uk uni එකක degree කොහොමත් ඕනම රටක පිලිගන්නවා. top up කරලා masters වලට යන්න පුලුවන්. කිසිම අවුලක් නෑ. top up එකේ transcript එක...