රවට්ටලා හුම්කන්න බැරිද ඔය වගේ award ceremony එකක් තියලා.
ඒ විනාඩි 35ක voice clip එකක්නේ. ඒකෙන් කොහොමද මේකි තමයි කතා කරනවා කියලා කියන්නේ. කෙල්ලෝ තුනක් හරි 4ක් හරි කතා කරනවා ඒකේ. මේකිගේ අයියනම් ඔය මොනව හරි කුණු කේස් වගේකට මාට්ටු වෙලා තිබ්බා වීඩියෝ ලීක් කරනවා හරි මොකක් හරි එකකට. මතක නෑ හරියට...