1. thilanka1989

    samsung ෆෝන් වලට මොකද වුණේ??

    Ekai mama thama SONY. Anith ewa okkoma eka wage sony witharai wenas!
  2. thilanka1989

    කාර් එකක් ගන්න උදව් - අවංකවම

    ADE mage personal loan eke laksha 10ta 19100Rs :lol::lol::lol::lol: mamath labana mase wage eka extend karala car ekak gannawa.
  3. thilanka1989

    Preshoot location near colombo

    Seethawaka Botanical Garden, Near Parliment and waters edge
  4. thilanka1989

    Even Pathetic Sinhalus can beat iPhone X?

    Meke algorithm eke practrical awlak. Dennek ekama phone eka keycode eken unlock kara kara use karaddi phone eken identify karagannawa scene eka. eetapasse keycode eka use karana dennagema muunu aduraganna puluwan widiyata hedenawa.
  5. thilanka1989

    TV Series Recommendation

    DEXTER IMDB 8.9 DOCTOR WHO IMDB 8.7 CONTINUUM FRINGE OUTLANDER FOREVER WESTWORLD
  6. thilanka1989

    කෙල්ලෝ

    Respect ekak thiyana un owata yanneth nane. Enrique ge bra wisi karana unuth me wagema thamai. ekama bottuwe
  7. thilanka1989

    Help me to fix my Heart

    Be a Hardcore Gamer Go to GYM Be a Fenshui expert Be a positive thinkin expert Or Be a Playboy
  8. thilanka1989

    Software idea එකක් ඕන.. ලොකු company එකකට.

    [SIZE="5"]ජස්ට් තින්ක්[/SIZE.]
  9. thilanka1989

    Sri Lanka Cricket

    එලියෙ තියල තිබ්බ එකා කොහොමද ඇවිල්ල ගහපු හැටි. හොඳ උන් එලියෙ කබ්බො ඇතුලෙ
  10. thilanka1989

    පකේ රැගින්

    බුද්ධි මට්ටම අඩු තැන රැග් වැඩියි. ඒකයි මෙඩිකල් ෆැකල්ටි වලයි සයන්ස් වලයි රැග් අඩු වෙලා ආට් වල වැඩිම වෙන්නෙ. ලංකාවෙ කැතම රැග් තියෙන්නෙ ගුරු විද්‍යාල වල.
  11. thilanka1989

    2-3M අතරේ ජපන් කාර්,ජීප්

    Lancer CS1 2005 honda nedda. mm ekak hoyanawa
  12. thilanka1989

    Nokia 5 Use කරන අය එන්න

    App walata witharak nemei dial pad ekata eddit poddak lag wena welawal thiyanawa. nokia 6 ekak hondai a awl na mekata wada 5000 ne wedi
  13. thilanka1989

    Nokia 5 Use කරන අය එන්න

    Poddak Slow Cam eka awl battery hondai build quality hondai. Eth cam ekak ona kenek nam speed eka ona keneknam ganna epa. Kal pewethmata hondai
  14. thilanka1989

    what is the best area to live in colombo ?

    Kaluaggala Salawa. kolambata 36km durai eth onama welawaka yanna enna bus thiyanawa. seethawaka botnical garden liesure world paint ball wage ewa thoyanawa. janakeerna nathi unath hemadema thiyanawa. onama mobile network ekak full signal thiyanawa homagama diyagama.piliyandala...
  15. thilanka1989

    උමතු_බව_BBC

    Rep denne kohomada. mm thama danne na :baffled::baffled::baffled:
  16. thilanka1989

    When Thai Girls Speak english

    සාකැසම් නැතුව ඇත්ත කිව්වොත් සිංහල භාෂාවේ අපේ දිවෙන් හසුරවන්න පුලුවන් හැම ශබ්දයක්ම දක්වන්න අක්ෂරයක් තියන නිසා.ඒ හැම වවල් එකක්ම හුරුවෙලා නිසා ඕනම භාෂාවක් අල්ලගන්න හැකියාව තියනව කෙනෙන් අහල. අපේ භාෂාවෙ ලොකු පරාසය ඇතුලෙ තියන අනිත් හැම භාෂාවක්ම අපිට ඉක්මනට අල්ල ගන්න පුළුවන්.
  17. thilanka1989

    Ubalage Girl Frend.

    කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලන එක සාමාන්‍ය දෙයක්. ඕක හිතන්න දෙයක් නෙමෙයි. තමන්ගෙ කෙල්ල විශ්වාසනම් මල පනින්න දේකුත් නෑ.
  18. thilanka1989

    Wedding 2017

    Loku budget ekakata yanna berinam mm dekka hondama ekak GREEN COURT HOMAGAMA Plate eka 2100-2500

    No contents