1. thilanka1989

    Perodua Bezza

    1000CC version eka adu wenne nedda mm hewwe 20-25 saloon/sedan ekak. :baffled::baffled:
  2. thilanka1989

    Perodua Bezza

    Echhcara gananda? :baffled: Meke niyama gaana 10laks wage awa nisa mm hituwa mehe 20-25 athara athi kiyla
  3. thilanka1989

    Perodua Bezza

    බැස්ස එක ගැන හොයන්නත් හිතුව බැරිම තැන. මේක කොහොමද? තෙල්? ඉන්ටෙරියර් එක? වගකීම කල්පැවැත්ම? අවුල් තියනවද? ගාන කීයක් වේවිද? කියල දැනගන්න ඕන BEZZA LINK
  4. thilanka1989

    Windows PC game

    https://sourceforge.net/directory/games/os:windows/
  5. thilanka1989

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    Oba hari :D:D karumeta mama petalune
  6. thilanka1989

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    ඔවු මාතෘකාවෙන් පිට යාම වැරදියි ඒත් ඒකට මම තනිවම වගකිව යුතු නෑ. මම මුල ඉඳන්ම විද්‍යාත්මක පදනමේ ඉඳන් කතා කලත් ක්වන්ටම් ගැන කතා කරන්න ආවත් ඔබ ඒවට කිව්වෙ කබරගොයා තලගොයා වගේ කතා. මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳලම නැවත් ඉපදීමක් නෑමයි කියන තැන ඉඳන් ඔබ් ඒකට හේතු දක්වන්නෙත් නැතුව වටේ ගියා. ඒකෙන් මට තේරුනේ ඔබගෙ...
  7. thilanka1989

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    අංක එකට ආගම බලපෑවා කියල මම කිව්වෙත් නෑනෙ. ඒත් ආගම බලපානව. හිනා ගියා වගේ සීනි බෝල තර්ක නැතුව මචුවර් විදියට එහෙම නෑ කියල ඔප්පු කරන්න. මොකද ඉතිහාසය පුරාම බෞද්ධ සංස්කෘතිය නිසා ලාන්කිකයන් දානයට හුරු උනා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට අධ්‍යාපනය දුන්න පිරිවෙන් වන්සල් හරහා නොමිලයේ. කාලයක් තිබ්බ ඒ සංස්කෘතියෙ...
  8. thilanka1989

    “කුඹියෝ” ටීවී සිරිස්

    Na machine learning ona wenawa. Result eka user ta deela user gen aayith feedback ekak aran a anuwa program eka wenas wenna one. Kalayak yaddi hariyatama predict karanna puluwan wenawa. Meka hadanawanam honda software ekak.
  9. thilanka1989

    wagon r premium hybrid 2017

    Paw bn ne lankawe minissu. honda wahanayak jeewitheta ganna lebenne na. Mewa thamai ithin thiyenne.:baffled::baffled::baffled::baffled::baffled::baffled:
  10. thilanka1989

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    . කුඩා පරිමාණයෙන් හිතල බැලුවාම ඔහොම හිතෙනව. ඒක තමයි ආගමේ ස්වභාවය අනුව කියල කිව්වෙ. ලංකාව පරිපූර්ණ බෞද්ධ රටක් නෙමෙයි. ආගම කියන එක මිනිස්සු තම තමන්ගෙ ආත්මාර්ථය මත වෙනස් කරගන්නව. මම ඒකයි කිව්වෙ මිනීමස් කන එක පවා සම්ප්‍රදාය උන ආගම් තියෙන්න පුළුවන්. ලංකාවෙ මිනිස්සු බුද්ධ පූජාවට වඩා කාලි පත්තිනී...
  11. thilanka1989

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    ආයිත් පටලව ගත්ත. මම කියල තියෙන්නෙ ආගම් බිහිවීම නෙමෙයි මිනිස්සු සිවිලයිස් උන එක ගැන. ආගමේ ස්යභාවට අනුව මිනිස්සු අඩු වැඩි වශයෙන් සිවිලයිස් උනා.
  12. thilanka1989

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    එහෙම බැලුවොත් සාපේක්ෂතාවාදය ගැන කතා කරන එකත් අනුචිතයි ඒකත් වාදයක්.. ඒත් ඒ ගැන දිගටම හොයනව. ඒ ගැන නොහොය කිසිම දෙයක් නොදැන නෑ මේක බොරුමයි එහෙම එකක් නෑමයි කියන එක එක්කො මෝඩ කමක් නැත්තම් වෙනම පොපගන්ඩා එකක්.
  13. thilanka1989

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    Dark Matter Dark Energy කියන්නෙ මොනවද. විශ්වයෙන් 70% ක් තියෙන්නෙ ඔතන. ඒක හොයාගන්න බැරි අපි කොහොමද ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ.
  14. thilanka1989

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    ඇදාල නෑ. පොයින්ට් එකට උත්තර දෙන්න. මිනිස්සු Civilize උනේ කාලයත් එක්ක ආගම් වල බලපෑමත් ඇතුව. අපේ නිරාගමික ප්‍රජාව අර අදින්නේ ආයිත් ගල් යුගේට යන්න. පිරිමි උන්ට ඒකත් සැපයි. නිරාගමිකත්වයෙයි සංස්කෘතීන්ට තියන වෛරයෙයි දෙකේම තියෙන්නෙ අදාල පුද්ගලයාගෙ හිත පාලනය කරන්න බැරි කම නිසා ඇතිවන ආත්මාර්ථකාමී ප්‍රතිරෝධය.
  15. thilanka1989

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    බටහිර විද්‍යාවෙත් දැන් ක්වන්ටම් භෞතිකයේ නැගී ඒමත් එක්ක මනස දිහා ඒ කෝණයෙන් බලන්න පටන් අරන්. ඒක අනුව බැලුවත් මනස / Consciousness කියන්නෙ පහන් දැල්ලක් වගේ සරල දෙයක් නෙමෙයි. ඒ නිසයි Quantum Psychology කියල එකක් හැදුනෙ. ඒක අනුව Consciousness ස්වාධීනයි.
  16. thilanka1989

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    මම දැක්ක දෙයක් මේ දාන හැම තර්කයක්ම පොඩි කාලසීමාවක් ගැන හිතල දාන තර්ක. පොඩ්ඩක් දුර හිතන්න. ඔබ ආගමික පරිසරයක සංස්විකෘතික නීති යටතේ හැදුන නිසා හරි වැරදි තේරෙනව. ඒත්ශ්ව නිරාගමික පරම්යපරා 10ක් එහාට ගියොත් මොකක් වේවිද. අනිවාර්යයෙන් නිරාගමිකත්වය දිගටම තියෙන්නෙ නෑ. අළුත් නීති රීති සිරිත් විරිත් මාලාවක්...
  17. thilanka1989

    මොලය වැඩි දියුනු කර ගන්නෙ කොහොමද ?

    තමන් ආස දෙයක් ඒ ගැන අවධානයෙන් කරන්න. භාවනා කරන එක බලෙන් කරන්න යනවනම් ඒ දේ හරියට වෙන්නෙ නෑ ඒකට නැඹුරුවක් තියෙන්න ඕනෙ හිතේ. ඒකට කැමති නැත්තම් තමන් කැමති ඕනම ශිල්පයක යෙදෙන්න focus එක හැදේවි. මම අත් විඳල තියන දෙයක්. මොළේ දකුණ වෙහෙසෙව්වොත් වමට අදාල දේත් ඉක්මනට තේරුම් යනව.
  18. thilanka1989

    මැරුනට පසු වෙන්නේ මොකක්ද?

    මෙතන කොමෙන්ට් කියෙව්වාම මම දැක්ක තමන්ට නෑ කියල ඔප්පු කරන්නත් බැරි, තියනව කියල ඔප්පු කරලත් ඒවාගේ වලංගු භාවය තියා ගන්න බැරි දෙයක් ඔලුව උඩ තියාගෙන කට මැත දොඩවන මෝඩයෝ රැලක්. හරියට බැලුවොත් තාම නූතන ශිශ්ඨාචාරය පටන් අරන් අවුරුදු 200ක් ඇති. එහෙම පොඩි කාලෙක හොයා ගත්ත මහා සාගරේට වතුර බිංදුවක් වගේ පොඩි...
  19. thilanka1989

    Delhi Air Pollution

    උන්ගේ වායු දූශනයක් තියනව කියල කිව්වොත් දේශද්‍රෝහී කමක්.

    No contents