1. thilanka1989

    Usa keeyada ?

    5"4 1/2 y රවුම කරල 5"5ට දැම්ම
  2. thilanka1989

    බලපු හොඳම TV Sereis එක

    Dexter Doctor Who Breaking Bad Game of Thrones DareDevil Season one
  3. thilanka1989

    පොඩි ප්‍රශ්නයක්

    ආධ්‍යාත්මික දේවල් විද්‍යාවට සම්බන්ධ කරගන්න එක මෝඩ වැඩක් උනත් මේවගේ ප්‍රශ්න වලට උත්තර දෙද්දි ඒක කරන්න වෙනව. පොඩ්ඩක් හිතන්න කෙනෙක් පොහොසත් තැනකත් කෙනෙක් දුප්පත් තැනකත් තවකෙනෙක් තිරිසන් ලෝකෙත් ඉපදෙන්නෙ මොකද කියල. ඒ පිං පව් අනුව කියලනෙ අපි දන්නෙ. මම හිතන්නෙ මෙහෙමයි. පින පව කියන්නෙ අපේ මනසට, මනසේ...
  4. thilanka1989

    suicide thoughts තිබිල තියනවද උබලට.?

    Introvert la godak dena innawa lankawe. mamath introvert kenek. mama sadda badda thiyana then walata akamethiy. senaga asse gewasenna akamethiy. eth depress wenne na. thaman deyak gena dakina widiyen thamai depress enne. mm hemadema dakinne me widiyata. "me api gatha karana awurudu 80ka...
  5. thilanka1989

    විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?

    විවාහය කියන්නෙ චරිත්‍රමය වගේම නීතිමය බැඳීමක් විතරයි. ඒවගේ දේවල් වලින් පින පව පාලනය කරන්න බෑ. සීමා සටහන් කරන්නත් බෑ. චෙතන හම් භික්කවේ කම්මන් වදාමි.
  6. thilanka1989

    Best Software companies Srilanka

    99X, WSO2, Millenium IT, Zillione, IFS, CakeLabs, CodeGen, Virtusa hondama ewa salary athin. EFutures - mama interview ekaparak giya. GPA eka ahala adu nisa heluwa.practrical test ekakwath thibbe na. Mama hithanne na ehema company ekak honda wewi kiyala. Anith ewa genanam danne na.
  7. thilanka1989

    WestWorld

    විද්‍යාත්මකව ගත්තොත් හොඳම ටී.වී සීරීස් එකක්. සිමියුලේෂන් එකක් රන් කරන හැටි හොඳට පෙන්නල තියනව. ඒක බැලුවාම අපිටත් හිතෙනව අපි ඉන්නෙත් ඒ වගේ සිමියුලේශන් එකකද කියල.

    No contents