පොඩි ප්‍රශ්නයක්

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    ආධ්‍යාත්මික දේවල් විද්‍යාවට සම්බන්ධ කරගන්න එක මෝඩ වැඩක් උනත් මේවගේ ප්‍රශ්න වලට උත්තර දෙද්දි ඒක කරන්න වෙනව. පොඩ්ඩක් හිතන්න කෙනෙක් පොහොසත් තැනකත් කෙනෙක් දුප්පත් තැනකත් තවකෙනෙක් තිරිසන් ලෝකෙත් ඉපදෙන්නෙ මොකද කියල. ඒ පිං පව් අනුව කියලනෙ අපි දන්නෙ. මම හිතන්නෙ මෙහෙමයි. පින පව කියන්නෙ අපේ මනසට, මනසේ ප්‍රභලත්වය ඇති කරන ශක්තිය. ඒ ශක්තිය අඩු වෙන්නෙත් වැඩි වෙන්නෙත් අපි අපේ ජීවිත කාලය තුල කරන පිං පව් අනුව. අපි විඥාණ ශක්තිය විදියට දකින්නෙ මේ ශක්තිය.අපි හොඳ දෙයක් කරල ලබන සතුට නිසා වගේම ඒ දෙයින් අනෙක් පුද්ගලයා අපි ගැන දක්වන සිතුවිල්ලත් අපේ ශක්තිය වැඩි වෙන්න හේතු වෙනව. ඒකෙ අනිත් පැත්ත ඉතින් අපි පවක් කලොත් වෙනව. ශක්තිය අඩු වෙනව. අපි යම් උපතක් ලබන්නනම් මව් කුසක කලලයකට පණ දෙන්න ඕන වෙනව. එක එක කලළයන් පණ ගැන්වීමට අවශ්‍ය විඥාණ ශක්තිය වෙනස්. ඒකට සමපාත වෙන විඥාණයක් ඒ ඒ කලලෙට පණ දෙනව. පොහොසත් වගේම සතුටින් ඉන්න පවුලක මවකගෙ කළලයක් පැන ගන්වන්න වැඩි ශක්තියක් ඕනෙ වීදි මවකගේ කළලයකට වඩා. ඒ නිසා පිං වැඩියෙන් කල අයකුගේ ශක්තිය වෙඩි නිසා ඒ ශක්තිය සමපාත වෙන තෙනක ඒ කියන්නෙ පොහොසත් සතුටින් ඉන්න තැනක උපදිනව. "චේතනා හන් භික්කවේ කම්මන් වදාමී" කියන්නෙ අපි කරන පව පින මනසට බලපානව. ඒකෙ ශක්තියට බලපානව.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩේටබේස් එක තියෙන්නෙ අහවල් එකේ ටිප් එකේ. :yes: ඩේටබේස්එක අයින් කරාම ආය මොනවකරත් පවක් පිනක් රෙකෝඩ් වෙන්නෙ නෑ, මැරුණට පස්සෙ එහෙම ඩේටබේස්එක නෑ කියල එක්සේප්ෂන් එකක් ආවොත් කෙලින්ම ස්වර්ගෙට යන්නයි කෝඩ් එක ලියල තියෙන්නෙ.

    තේරුණා නේද ** කපන එකේ රහස. :)

    try
    {
    if(pin > paw*1000000000)
    response.redirect("allah gawa");
    else
    response.redirect("apaye");
    }
    catch( konaNotFoundException)
    {

    response.redirect("allah gawa");
    }



    masha allah!!
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ehema aathmayak nehe utto
    pennapang balanna ehema aathmayakin ipadhunu kaavahari ??
    Accident wela merichcha kattiya, gahen wetila merichcha ung, wedi wedhila merichcha ung wage samahara aathme wena kaage hari ega ethulata ringanava misak, minissu haraka wage ipadhina ekai, harak minissu wage ipadhina ekai patta pal boru :lol::lol::lol::lol::lol:
    soma hamudhuru ipadhunaadha aaye ??
    Budhu hamadhuruwo ipadhunaadha aaye ?? :lol::lol::lol::lol:

    යෙකනේ මාතියා අපිලට මොන ආත්මයකද? නබිය වගේ ශයේ කෙල්ලෙක් හොයාගත්තනම් මේ ආත්මෙදිම ස්වර්ගෙට යන්න තිබ්බ.. මාතියලගේ අම්ම නම් හෙමදාම පල්ලියේ නානට කියල ඔදට ස්වර්ගේ තමා යනවා.. යේව තමයි වෙඩ.. අල්ලනම් කොහොමත් යිපදෙන්නේ නේ.. අල්ල මක්කම යිදගෙන අපිලට පශ්ෂ උඩ දදා වදින්න තමා කියනවා.. යේම වෙලාවට ඉශ්ශරහ යෙකාට පඩයක් ගියොත් යේම අල්ලගෙ අම්ම තමා මතක් වෙනවා :growl:
     

    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    මේ ලෝකේ කිසිම දෙයක් ඇතැයි කියන්නවත්, නැතැයි කියන්නවත් බෑ. ඕව ඔක්කොම තියෙනවා නෑ කියල කියන්නේ මේ සම්මුතු ලෝක රාමුව තුල විතරයි. ඔය රාමුව තුල ඉන්නකම් දේවල් ඇතිවෙනවා නැතිවෙනවා. එතනින් එලියට ගියාම ඇති වෙන්නෙවත් නැති වෙන්නෙවත් නෑ. මම කියල කෙනෙක් ඉන්නවද ? මම කියලා කෙනෙක් නැද්ද? ඕව වැදගත් ප්‍රශ්න නෙවෙයි සහෝදරයා.

    හැබැයි ඉතින් පව් පිං නැතැයි කියලා මිත්‍යා පැත්තට යනවා එහෙම නෙවෙයි ඔං. බෞතිකවාදීන් උනත් කමක් නැ, හරියට ඉන්නවනම්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් උඹලට හිතෙන්නේ නැද්ද බුදු හාමුදුරුවෝ 'පව් වැඩ කලාම පව් පිරෙනවා, ඊලග ආත්මෙදි ඒවා පඩිසන් දෙනවා' වගේ දේවල් කිව්වේ මිනිසාගේම සුභ සිද්දියට කියල.. එතකොට මිනිස්සු ටිකක් හරි වැරදි වැඩ වලින් අත්මිදෙයි කියල හිතල වෙනඩ බැයිද? ඇත්තටම පව පින කියල දෙයක් නැති වෙන්ඩත් පුළුවන් නේද?

    මම අහන්නේ මෙහෙම වෙන්න පොඩි හරි possibility එකක් තියෙනව නේද ?
    ත්‍රෙඩ් එක කැලේ ගිහින් මේක දාපු එකා පව් නෙ.

    ඔව් බන් වෙන්න පුළුවන් තමා. පොඩි උන්ට ගොනිබිල්ල එනව කියල බත් කවන අම්මල ඉන්නෙ. ඒ වගේ සීන් එකක් වෙන්නත් පුළුවන් තමා. අපි දන්නේ නෑ ඉතින්.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,423
    3,827
    113
    Maligawatta
    රෝසි ආච්චි;21713380 said:
    kiyapu ewath amathakda yako :lol:



    dan ubamane kiwwe aye athmayak na kiyala, athmayak nathanm swargeta or hell ekata yanne kohomada ban?

    ubala kiyanawa wage aathmayak nehe,
    minissu saththu wage ipadhina ewa......etc
    me loke apita thiyanne eka aathmayai.....eken api pin karoth suwargayata, paw karoth apaayata :):) ( a kiyanne api merunata passe ipadhinawa, hebei me loke nemei) :cool:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං මැරිල යකෙක් වෙලා බිලි ගන්න එන්න හිතං ඉන්නෙ :yes: :yes:
    ගෙදර රවුමක් හැඩේට පහන් පත්තු කල්ල මැද්දෙන් මිනී ලේ ටිකක් තියපං එහෙම කරන තැන් වලට මම එනව :yes: :yes:
    ඇවිල්ල එහෙම කරපු ගේ වටේම ඉන්න ගෙවල් වල අයව මරනව පූජාව තිබ්බ කෙනාගෙ ගෙදරට අර මරපු මරපු කෙනාගෙ ඇඟෙන් කෑල්ල කෑල්ල ගෙනත් දානව :yes: :yes:
    මාසෙයක් විතර එලකිරි නෑවිත් හිටියොත් කල්ල බලපං වැඩේ හරිගිහිං නං මං යකෙක් වෙලා :sorry: :sorry:
    එහෙම කල්ල පින් ටිකකුත් අනුමෝදන් කරපං හැම දාම මිනිස්සු බිලිගන්න බෑ :no: :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං මැරිල යකෙක් වෙලා බිලි ගන්න එන්න හිතං ඉන්නෙ :yes: :yes:
    ගෙදර රවුමක් හැඩේට පහන් පත්තු කල්ල මැද්දෙන් මිනී ලේ ටිකක් තියපං එහෙම කරන තැන් වලට මම එනව :yes: :yes:
    ඇවිල්ල එහෙම කරපු ගේ වටේම ඉන්න ගෙවල් වල අයව මරනව පූජාව තිබ්බ කෙනාගෙ ගෙදරට අර මරපු මරපු කෙනාගෙ ඇඟෙන් කෑල්ල කෑල්ල ගෙනත් දානව :yes: :yes:
    මාසෙයක් විතර එලකිරි නෑවිත් හිටියොත් කල්ල බලපං වැඩේ හරිගිහිං නං මං යකෙක් වෙලා :sorry: :sorry:
    එහෙම කල්ල පින් ටිකකුත් අනුමෝදන් කරපං හැම දාම මිනිස්සු බිලිගන්න බෑ :no: :no:
    කෑලි ගෙනත් දෙද්දී මතක් කරලා මගුල් මුද්ද දාපු වෙද ඇඟිල්ල වගේ මුද්ද පිටින් කපල ගෙනත් දෙන්න වෙන ඒවා නං එපා :no: කරාඹුව පිටින් කනත් අවුලක් නෑ :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෑලි ගෙනත් දෙද්දී මතක් කරලා මගුල් මුද්ද දාපු වෙද ඇඟිල්ල වගේ මුද්ද පිටින් කපල ගෙනත් දෙන්න වෙන ඒවා නං එපා :no: කරාඹුව පිටින් කනත් අවුලක් නෑ :yes:

    උඹට ගන්න වෙන්නෑ නැචුරල් සිලෙක්ශන් එකට එක එක ඒව කිව්ව එකට උඹව තමා ඔක්කෝන්ටම කලිං බිලි ගන්නෙ :yes: :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට ගන්න වෙන්නෑ නැචුරල් සිලෙක්ශන් එකට එක එක ඒව කිව්ව එකට උඹව තමා ඔක්කෝන්ටම කලිං බිලි ගන්නෙ :yes: :yes:

    :love:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,423
    3,827
    113
    Maligawatta
    4138030e1a1121afb551888c353457f4.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට ගන්න වෙන්නෑ නැචුරල් සිලෙක්ශන් එකට එක එක ඒව කිව්ව එකට උඹව තමා ඔක්කෝන්ටම කලිං බිලි ගන්නෙ :yes: :yes:
    වරකෝ මම පෙන්නන්න නැචුරල් විදිහට කවුද සිලෙක්ට් වෙන්නෙ කියල පෙන්නන්න. වැලේරියන් කඩුවක් අපේ ගෙදර තියෙනව :yes:
     

    sajini54

    Junior member
  • Mar 18, 2015
    126
    6
    18
    Kurunegala
    ත්‍රෙඩ් එක කැලේ ගිහින් මේක දාපු එකා පව් නෙ.

    ඔව් බන් වෙන්න පුළුවන් තමා. පොඩි උන්ට ගොනිබිල්ල එනව කියල බත් කවන අම්මල ඉන්නෙ. ඒ වගේ සීන් එකක් වෙන්නත් පුළුවන් තමා. අපි දන්නේ නෑ ඉතින්.

    "පොඩි උන්ට ගොනිබිල්ල එනව කියල බත් කවන අම්මල ඉන්නෙ. ඒ වගේ සීන් එකක් වෙන්නත් පුළුවන් තමා." sira example eka!
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    try
    {
    if(pin > paw*1000000000)
    response.redirect("allah gawa");
    else
    response.redirect("apaye");
    }
    catch( konaNotFoundException)
    {

    response.redirect("allah gawa");
    }



    masha allah!!

    උඹල ඔයවගේ කොම්පියුටර් ජිල්මාට් දාල හොරෙන් දිව්‍යලෝකෙ රිංගන්න හදන බව අල්ල දන්න නිසා තමයි, පින් පව් රෙකොර්ඩ් කරන්න සිස්ටම් එකක් දාන්නෙ නැතුව පොත් වල මැනුවල් එන්ට්‍රීස් දාන විදියට හදල තියෙන්නෙ. මෑන් ඒකට වෙනම ස්ටාෆ් එකකුත් මේන්ටේන් කරනව. බොරුනම් කසීන් නානගෙන් අහල බලපන්.