පන්සිල් රකින්න ෆුල් ට්රයි කරන්න..තරහ ආවම පාලනය කරගන්න බලන්න..කාටවත් වයිර කරන්න එපා..කාටත් මෛත්රි කරන්න..තමන්ගෙන් පටන් අරන් මුළු විශ්වයටම මෛත්රි කරන්න..වැදගත්ම දේ,,"කොන්දේසි විරහිත ආදරය" ලෝකයට ආදරය කරන්න පුරුදු වෙන්න..හැබැයි කිසිම බලාපොරොත්තුවක් නැතිව..කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා...