""Eththak neththeth nehe. Ane manda"" දෙපැත්ත වැනෙන්න එපා..නිවැරදි දේ තොර ගන්න..හැබැයි මම කියපු පලියටවත්,වෙන කෙනෙක් කියපු පලියටවත් නෙමේ..තමන්ගේ බුද්ධියෙන් හිතල තීරණයක් ගන්න..ඇස් දෙකින් බලල ,කන් දෙකින් හොදට අහල බලල..නිවැරදිනම් පමණක් බය නැතුව නිවැරදියි කියන්න..නැත්නම් තමන් ලග ඒ දුර්ගුණ නැත්නම්...