:):) ඔයා හරි අපි කුණ්ඩලිනිය වේවා වෙන මොනව හරි වේවා කරන්න ඕනෙ පැහැදිලි ඉලක්කයක් ඇතුව..නමුත් ඒ ඉලක්කය වැඩකාරයෙක් කියල පෙන්නන්නවත්, ලෙඩ් හොද කරගන්න වත්, සල්ලි හොයන්නවත්,නොවිය යුතුයි..ඊට වඩා ශ්රේෂ්ට අරමුණක් තිබිය යුතුයි..
කොහොම උනත් ඉස්සෙල්ල කියපු දේවල් කරන්න බලාපොරොත්තුවෙන් කෙනෙක් කුණ්ඩලිනිය...