TV Series එකක් බලමුද?
සුපිරිම tv series එකක් balamuda ?? මේ දවස් වල මුකුත් නැතිව වේලෙනවා නේද?:yes:
http://www.japantoday.com/images/size/x/2015/04/deathnote.jpg
මේක ඇත්ටටම animation series එකක් . මේකෙන් film 3k wage හැදිලත් තියනවා .but ඒවා වැඩිය ලස්සන නේ. animation එක නම් පට්ටම ගති .
imdb 9.0...