1. aiwi

    මස් හොදි කන එක පව්ද?

    හැම සීලයක්ම පවකට හරි පිනකට සම්බන්ද කරගන්ඩ බෑ නේද බන්. උඹ අහපුවම තමා මාත් කල්පනා කරේ. පස් පව් තියනවා දස කුසල් දස අකුසල් තියනවා, කයින් වන වැරදි වචනයෙන් වන අකුසල් සිතින් කරන අකුසල් තියනවා. උඹ ඔය කියන එව්වා පව් කියල මම නම් අහල නෑ. සිල් ගනිද්දී භාවනා කරද්දී හාමුදුරුවෝ ආරක්ෂා කරන සීලයන් වලින් අකුසල...
  2. aiwi

    මස් හොදි කන එක පව්ද?

    මස් මාංශ වෙළඳාම අවි ආයුද වෙළඳාම වස විස වෙළඳාම මට මතක මේ ටික 6 වසර හරි 7වසර බුද්දාගම පොතක ඇති බන්. මම කියවලා තියනවා
  3. aiwi

    නිවන

    උඹට මොන වගේ තැනකද ඉපදෙන්ට ඕනි බන් ?? සනී ලියොන් ගේ husband වෙලා වගේ ද:D:D?
  4. aiwi

    නිවන

    :yes::yes: උඹට උඹව අතුරුදහන් කරගන්න තියන එකම විදිය තමා තුෂ්නාව නැති කරගන්න එක :D:D
  5. aiwi

    මස් හොදි කන එක පව්ද?

    ඇයි ඇත්ටටම සුරාව නැත්තම් මත් ද්‍රව්‍ය පානය පවක් වෙන්නේ. මෙහෙමයි උඹ කියන විදියට මස් බිව්වොත් ok ද? මත් ද්‍රව්‍ය කෑවොත් ? ඇයි සුරා පානය්නේ එපා කිව්වේ ? සුරා මේරය මජ්ජ පමා කියන එක අපි අරන් තියෙන්නේ අපි හොඳටම දන්න අරක්කු පානය කරන නිසානේ ? එත් මේකේ තියෙන්නේ සුරාව පාවිච්චිය පව් කියලා. බිව්වත් කෑවත්...
  6. aiwi

    නිවන

    ඔව් එක විදිහක ශුන්යතාවක් තමා, නැවත ඉපදීමට හේතුවන කර්මයන්ගේ ශුන්යතාවයක්. ඒ කියන්නේ තෘෂ්ණාව ශුන්‍යයි කියන එක.
  7. aiwi

    මස් හොදි කන එක පව්ද?

    මෙහෙමයි මචන් මම හිතන්නේ නම්, බුදු හාමුදුරුවෝ දේවදත්තගේ යෝජනාව පිළිගත්තේ නැත්තේ කෑම එහෙමත් නැත්තම් අනුභවය එහෙමත් නැත්තම් අතින් දෙයක් අරන් කටේ දාගත්තම පවක් වෙන්නේ නැති නිසා.ඒ මනුස්සයෙක්ට මස් කද්දී පව් සිද්ද වෙන්ඩත් පුළුවන්. ඒක නිසා "කෑම" කියන වචනය ගත්තාම පැවද නැද්ද කියන්න බෑ. මස් කෑවම පව් නේ කියන...
  8. aiwi

    මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

    මම කියපු එක උඹටත් තේරිලා නෙනේ බන්? මම කිව්වෙත් ආගමකින් ඉලක්කමක් ගන්න එකක් නෙවයි. 1.හිතිල නැද්ද සර්වබලධාරී හෝ සියල්ලම දැනගත හැකි කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය කලොත් ඔහුට වර්ගමූළ(2) වගේ irrational number එකක සියලුම දශමස්ථාන එකක් නෑර දැනගත හැකිද කියල ? උත්තරය සරවබලදරී හරි නැතිව හරි සියල්ල...
  9. aiwi

    සතුට යනු කතොලිකයකු වීමයි

    බයිබලය කාගේ නිර්මාණයක්ද බන්, ඇයි ඉතින් ගිවිසුම් දෙකක් ???පරණ එකේ නේද තිබ්බේ සුර්යා පෘතුවිය වටේ යනවා කියල එහෙම?, එතකොට පෘතුවිය රොටියක් වගේ තැටියක් කියල එහෙම. ?
  10. aiwi

    මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

    උඹල ඔය කරන්නේ quantam physics වලින් monalisa චිත්‍රයේ හැඩ තල ගැන කතා කරනවා වගේවැඩක්. √2 අගය ආගමිකව ගන්න පුළුවන් එය පිළිතුරක් කෙරෙහි දක්වන බලපෑම ලෙස පමණි. ඒ කියන්නේ අපි එහි දහස් වන දශමස්ථානය කුමක් උවත් එමගින් පිළිතුරකට දක්වන සහය ඉතාමත් අල්ප වේ. එනම් එය දනගෙනිම කිසිඳු ප්‍රයෝජනයක් නැත. (විශ්වය...
  11. aiwi

    සතුට යනු කතොලිකයකු වීමයි

    but jesus will love you dear.... just to know machan,, do jesus love isis, taliban or ltte, is your god punish them or encourage them
  12. aiwi

    සතුට යනු කතොලිකයකු වීමයි

    In ancient India, during the Vedic period from about 1500 BC to 600 BC, most education was based on the Veda (hymns, formulas, and incantations, recited or chanted by priests of a pre-Hindu tradition) and later Hindu texts and scriptures. Vedic education included: proper pronunciation and...
  13. aiwi

    Breaking News - Good

    keta weda karanda epa ban. man me tiyana package eka ain karandat ekka plan kara:angry::angry::angry::angry:
  14. aiwi

    scooty bike

    yamaha ray.. light weight with super balance about 50 km per ltr
  15. aiwi

    සතුට යනු කතොලිකයකු වීමයි

    oya kaurut mehema tama ban aawe:lol::lol::lol:
  16. aiwi

    unp මඩ බලකාය

    වැඩේ කැත උනත් මචන් මහින්දට අනාගතේ පෙනිලා තියනවා. එකනේ මේ කියන්ට හදන්නේ මෛත්රී dummy එකක් වගේ කියලනේ :D:D:D:D
  17. aiwi

    unp මඩ බලකාය

    මෙහි පලවන සියලුම කාරණා සත්‍ය බැවින් මුන් දෙගොල්ලම අපිට කෙලවා ඇති බව පෙනී යන්නේ මට පමණද??:rofl::rofl:
  18. aiwi

    unp මඩ බලකාය

    මුන්ගේ දේශපාලනේ ගැන කතාකරනවට වඩා හොඳයි බන් ඝාතීය ශ්‍රිතයක දෙවන අවකලනයේ උපරිම සිමාව ගැන එලදෙනෙක් එක්ක තර්ක කරනවා. වහලභාවයේ සුපිරිම සංකේතයක්
  19. aiwi

    ටෝයියෝ රැවටුනා රට විනාශ උනා....

    සිරා කතාව බන්, රට මොන ආණ්ඩුව කරත් රටේ system එක වෙනස් කරන්න හොඳ නෑ. විශේෂයෙන් development plans. දැන් මුන් විලි ලැජ්ජාවක් නැතුව කියනවනේ තවත් හෙක්ටයාර් 2ක්‍ දෙනවා කියලා,
  20. aiwi

    JOB : මචන් ලොකු උදවුවක්!

    මෙහෙමයි උඹ ඕනි වෙලාවක letter එකක් දාල අයින් වෙයන්, එහෙම නැතිව call එකක් දැම්මත් ඇති, ඒක එච්චර formal නැ. අයින් උනා කියල නඩු දන්නේ නැ බන් හැබැයි උඹට හම්බ වෙන්ට තියන එක දවසක salary එකක් වත් හරි claim වත් හම්බෙන්නේ නැ ඊට අමතරව උඹව අයේ කවදාවත් උන්ගේ company එකකට ගන්නේ නැතිවෙන්ට black list කරන්ට...

    No contents