මේක දාන්ඩ හිතුනේ උඹලා දේශපාලුවන්ට මරගන්ඩ හදන හැටි දැක්කමයි.මචන්ලා ඔය එක development plan එකක්වත් මහින්දගේ හරි
රනිල්ගේ නෙවෙයි. ඔවා මේ රටේ රාජ්යය නිලධාරීන්ගේ proposals. නායකයෝ කරන්නේ මුදල් වෙන් කිරීම තමයි ඉතින්.මොකද භාණ්ඩාගාරය
උන්ගේ අතෙනේ තියෙන්නේ
ඕනෑම රටක develpment plan එකක් තියනවා ඕක හදන්නේ...