🔴 ඉන්ධන ගන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන්, එමිරේටයෙන් ණයට ඉල්ලයි..
ශ්රි ලංකාවට තෙල් සැපයීම සඳහා සහන සැලැස්මක් ලබා දෙන ලෙස එක්සත් අරාබි එමිර් රාජ්යයෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ අතර ඉන්දීය රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය සැලැස්මක් ලබා ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ.
🔴 කිරිපිටි, ගෑස්, තිරිඟු...