WHAT HAPPENED TO MOTHER SRI LANKA ? #economycollapse

yapa100

Well-known member
  • Oct 21, 2009
    4,785
    6,007
    113
    අපේ ගෙදර
    🔴 ඉන්ධන ගන්න ඩොලර් නෑ.. ඉන්දියාවෙන්, එමිරේටයෙන් ණයට ඉල්ලයි..

    ශ‍්‍රි ලංකාවට තෙල් සැපයීම සඳහා සහන සැලැස්මක් ලබා දෙන ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබේ.

    මේ අතර ඉන්දීය රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය සැලැස්මක් ලබා ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ.

    🔴 කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළට.

    කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ නැංවිම සඳහා අද රැස් වූ ජීවන වියදම් කමිටුව විසින් අනුමැතිය ලබාදී ඇති බව වාර්තාවෙයි.

    එළඹෙන සතියේ රැස් වන කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

    කිරිපිටි 1Kg 200.00
    ගෑස් 12.5kg 550.00
    තිරිඟු පිටි 1kg 10.00
    සිමෙන්ති 50kg 50.00
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    12,328
    2,321
    113
    JR ගෙන් පටන්ගත්තම ගෝඨා වෙනකන් ඔක්කොගෙම වැරදි.
    උන් රාජපක්ෂල වගේ නම දාගන්න ඵක ඵක බොරු වැඩ වලට ලෝකෙට ණය වුනේ නෑ..අදටත් රාජපක්ෂල කරන්නෙ ජන්ද බලාගෙන ණය වෙවී ඒවා හදන ඵක.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    2,147
    3,550
    113
    JR ගෙන් පටන්ගත්තම ගෝඨා වෙනකන් ඔක්කොගෙම වැරදි.
    Mata mathaka athi kaaleka indala wune nam habai api hamba karoth api kewa.
    Dan awilla api hamba karoth api polim wala indala kanawa wage cn ekak neh yanne.
     
    • Like
    Reactions: Solo Rider

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,917
    1
    3,068
    113
    උන් රාජපක්ෂල වගේ නම දාගන්න ඵක ඵක බොරු වැඩ වලට ලෝකෙට ණය වුනේ නෑ..
    මනාප චන්ද ක්‍රමේ ඔක්කෝටම මුල. නම දාගන්නත් මාකටින් Extreme යන්නෙත් ඒ නිසා. Root Cause එක මුලින් නැති කරන්න ඕන. එහෙම නොවෙනකන් හැමදාමත් ජාවාරම් කාරයො හොරු බලයේ. බිස්නස්කාරයෝ ඒකාධිකාරියේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    5,373
    8,262
    113
    මහරගම
    JR ගෙන් පටන්ගත්තම ගෝඨා වෙනකන් ඔක්කොගෙම වැරදි.

    රටක අාදායමට වඩා වැඩියෙන් ණය ගෙවන්න වුනහම මෙහෙම වෙනව බං.අපි ජෙප්පොන්ට බැන්නට උන් කලින් ඉඳලම කිව්වෙ ඕක වෙනව කියල තමා. JR ල නෙමෙයිනේ ණය ගත්තේ..මේ අැති වෙලා තියෙන තත්වයට මහින්ද අැතුළු ඒ පවුලම වග කියන්න ඕන..

    උන් රාජපක්ෂල වගේ නම දාගන්න ඵක ඵක බොරු වැඩ වලට ලෝකෙට ණය වුනේ නෑ..අදටත් රාජපක්ෂල කරන්නෙ ජන්ද බලාගෙන ණය වෙවී ඒවා හදන ඵක.

    :yes:

    FB_IMG_1632116433038_copy_448x994.jpg

    FB_IMG_1632116376836.jpg

    ------ Post added on Sep 25, 2021 at 7:08 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,917
    1
    3,068
    113
    රටක අාදායමට වඩා වැඩියෙන් ණය ගෙවන්න වුනහම මෙහෙම වෙනව බං.අපි ජෙප්පොන්ට බැන්නට උන් කලින් ඉඳලම කිව්වෙ ඕක වෙනව කියල තමා. JR ල නෙමෙයිනේ ණය ගත්තේ..මේ අැති වෙලා තියෙන තත්වයට මහින්ද අැතුළු ඒ පවුලම වග කියන්න ඕන..

    :yes:

    View attachment 145239
    View attachment 145240
    ------ Post added on Sep 25, 2021 at 7:08 AM
    Root Casue ekata yanakanma balanna hethuwa. JR ge control ekak nethuwa genawa open economy ekai eken jawaramkarayanta lebuna ekadhikarityai manaapa chanda kramen unta lebuna balei nisa rate production economy ekata kela une. ekata kela una nisa thaami Naya arthikekata tika tika rata giye. Rajapaksela athuluwa hemoma naya gatta. Production kale na. Karanna denne na thamanta chandeta sponser karana jawaram karayo nisa. Pandemic ekakata rata ready wela thibbe na.
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    7,401
    6,044
    113
    Lyon
    Root Casue ekata yanakanma balanna hethuwa. JR ge control ekak nethuwa genawa open economy ekai eken jawaramkarayanta lebuna ekadhikarityai manaapa chanda kramen unta lebuna balei nisa rate production economy ekata kela une. ekata kela una nisa thaami Naya arthikekata tika tika rata giye. Rajapaksela athuluwa hemoma naya gatta. Production kale na. Karanna denne na thamanta chandeta sponser karana jawaram karayo nisa. Pandemic ekakata rata ready wela thibbe na.

    ලංකාවේ හදන්න,වවන්න පුළුවන් දේවල් සීමිතයි..රටේ ප්‍රමාණය අනුව.ඔය කියන හැටියට ලොකුවට ඕවා කරන්න බෑ..කැලෑ ටික ඔක්කොම කපලා නම් යම් තාක් දුරකට කරන්න පුළුවන්.කෘෂිකාර්මික පැත්තෙන් නැතුව ෆැක්ටරි වගේ ඒවා ඔය කියන විදිහට දාන්න ගියොත් ලංකාව වගේ පොඩි රටක air pollution ඵක වැඩි වෙලා අද චීනෙට,නව දිල්ලියට වෙලා තියෙන දේ වෙයි...ඒ අතින් JR smart..මිනිහ සිංගප්පුරුව ෆලෝ කරන්න ගියේ..ඒත් ඒක වැරදුනා..රටේ මිනිස්සුත් වග කියන්න ඕන ඒකට..බයියො ඒ කාලෙත් හිටියනේ..(JR ගේ වැරදි තියෙනව.නෑ කියන්නෙ නෑ.100% perfect උන් ලංකාවේ නැහැනේ.)
     
    Wahana Assemble karanna workforce eka thiyanawa. A kale kalaa ewa winasa karala demma. Software Development/Technical consultancy karanna educated workforce ekak thiyanawa. A kaleth kalaape anith ratawalta sapekshawa educated. Renewable energy petten yanna hondata ira eliya wetenawa. wind power thiyanawa. Ewata yanne na unta sponser kalana jawaramkarayange business walata kela wena nisa. lankawa population eken workforce eken podi ratak nemei. Lankawe ona karana amudrawyath thiyanawa. JR ta wendagena Mahindata honda kiya kiya paramparagathawa giyaata eththata un okkoma kale rate kondu kadapu eka. JR wagema Mahindat Smart una bale thiyaganna. Nettam ratata aadarayak thibbe na. Dura dekke na. A welawata eda wela theerana gaththe.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    18,334
    13,648
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් රාජපක්ෂල වගේ නම දාගන්න ඵක ඵක බොරු වැඩ වලට ලෝකෙට ණය වුනේ නෑ..අදටත් රාජපක්ෂල කරන්නෙ ජන්ද බලාගෙන ණය වෙවී ඒවා හදන ඵක.
    බණ්ඩාරනායක නම ගහපු එයාපෝට් එකයි, සම්මන්ත්‍රණ ශාලාවයි නිසා රාජපක්සල ලොකු හීනමානෙකින් ඉඳල තියෙනව.