වැරදියි. ලංකාවට හරියන්නේ score system ඒක. රියදුරු බලපත්රයක් නොමැතිව පැදවීම වගේ ඒ්වට නම් 25K දඉය අව්ලක් නෑ ඒ්ත් හැම ඒකටම ඒ්ක හරියන්නේ නෑ. වේග සීමාව ඉක්මවා යාම නොදැනුවත්ව හරි වෙන්න පුලුවන් දෙයක් ඉතින් ඒ් වගේ දේකදී සල්ලි තියෙන කෙනෙක් ලේසියෙන්ම මාරු වෙලා යයිනේ. score system ඒකේදි ඒහෙම...